Koombiyo epa kiyapu channels welata dan ridila

AmazingDude

Member
Oct 27, 2017
63
20
0
Rashtrapati Bhavan
oya kumbiyo uttath ehema ban.indala hitala beluwath rupawahiniye teliyak tama balanawanam

අඩෝ මානසික ලෙඩා. තොට මොන ටීවීද රූපවහිනියට පුක දීපන්

aparade ban me kumbi hutu pennana welawe ewa wath pennuwa nam apith balanawa

උබේ අම්මට හුකන ලයිව් ෂෝ එක පෙන්නනන තිබ්බා අසහනකාරි පර බල්ලෝ
 
Last edited:

charitha chandi

Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    මම නම් සිංහල ටෙලි නාට්‍ය බලන්නෙම නැති තරම්, කොටින්ම කියනවා නම් බලන්නේ නැහැ, හැබැයි අහම්බෙන් වගේ යාලුවෙක් කියපු නිසා පළමු කතාව බැලුව, අද වෙනකොට මේ දක්වා ආපු සියලුම කොටස් බැලුවා, මට මතක ඇති කාලයකට සිංහල නාට්‍ය තුලින් තාත්වික රංගනයක් සහ ප්‍රයෝගිකව ලංකාව තුල සිදු විය හැකි, සරල අපරාධ සිද්දීමලාවක්/ කීපයක් නෝන්ඩි නොවී පෙළ ගස්වපු ටෙලි නාට්‍යක් ලෙස මම කූඹීයෝ දකිනවා.

    සාපේක්ෂව බැලුවහම හොඳ නිර්මාණයක්,මෙය වෙනස් නිර්මාණයක් කියල සමහර ශ්‍රී ලංකික ප්‍රේක්ෂකයින් දකින්නේ නැති එක පුදුමයි, කවරුත් හොඳයි කියන නිසා ටෙලි නාට්‍ය මාලවක්, චිත්‍ර පටියක් හොඳ වෙනවද, ලංකාවේ රැල්ලට දේවල් ජනප්‍රිය වෙන එක ඇත්ත, එත් මේ නිර්මාණය ජනප්‍රිය වෙලා තියන්නේ රැල්ලට "හොඳයි" කියන නිසා කියල නම් හිතන්න අමාරුයි.
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    දෙවෙනි ඉනිම Fan Base එකක් තියෙන තැනක ඔහොම ඒවා දන්නා එපා බන්:lol::lol: