Koombiyo epa kiyapu channels welata dan ridila

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    හොඳ කියන ඕනේ නෑ නරක තියේ නං කියපන් මේ අපිත් කියන්නේ :oo:

    නරකක් තියේ නං ඒක පිළිවෙලකට කියපන් එහෙමයි මිනිස්සු විචාරය කරන්නේ :yes: නැතුව බලන උන්ට කෝචෝක් දාල උන් ඒකට කඩේ යනව කියල හිනා වෙලා කතාව හදපු එකාටත් බැනල ඔවද යකෝ නාට්ටි කියල හිකි හිකි ගාල හරියන්නේ නෑ. :yes: එතන තියෙන්නේ නරක විවේචනය නෙවේ කුහක කම

    අපරාදෙ බන් වචන් අපේ ආතල් එක නැති වෙනවා මුන් හින්දා :D
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    අලුත් ප්‍රින්ටරයක් ගත්තා බන් දැන් වැඩි වැඩියි ගෙදර ගියාම
    ඔෆිස් එකේ ඉද්දි ගැෆික් කතාකරන්න එපා වෙනවා බන්

    ඒක දැන් අපි 3-4 දෙනෙක්ගෙ චැට් ත්‍රෙඩ් එකක් වෙලා. පයිවරේ කතා හැබැයි වෙන දේවල් නෑ :yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපාරාදේ පාන් බාගයක් ගන්න තිබ්බ රෙප් ටික කවුද කපලා
    දැන් පාන් බාගේ ගන්න බැරිවෙන සීන් එකක් තියෙන්නේ
    :lol::lol::lol::lol:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    මේවත් ආතල් තමා බන් වලියක් සෙට් උනේ නෑනේ ලඟදි :P

    රැන්ගෝ කොහොමත් වලියට බරයි :lol:
    අපාරාදේ පාන් බාගයක් ගන්න තිබ්බ රෙප් ටික කවුද කපලා
    දැන් පාන් බාගේ ගන්න බැරිවෙන සීන් එකක් තියෙන්නේ
    :lol::lol::lol::lol:

    මගේ නම් තවම කපලා නෑ. :rolleyes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මගේ නම් තවම කපලා නෑ. :rolleyes:
    [/QUOTE]

    රනිල්ට පොනිල් කියපු නිසා කපලා තියෙන්නේ
    :(:(:(:(
     

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    අපාරාදේ පාන් බාගයක් ගන්න තිබ්බ රෙප් ටික කවුද කපලා
    දැන් පාන් බාගේ ගන්න බැරිවෙන සීන් එකක් තියෙන්නේ
    :lol::lol::lol::lol:

    9GUBpey.jpg


    :lol::lol:
     
    • Like
    Reactions: leeroxxroxx

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය


    කූඹියෝ හොඳම නාට්‍යයක් නොවුණත් වේලිලා කරවෙලා මිනිස්සුන්ගේ ඔලූ කුරුවල් කරල බඩවැල් වගේ ඇදගෙන යන, සිංහල හින්දි කතාවලට සාපේක්ෂව ඉතාම හොඳ මට්ටමක තියෙනවා කියල කියන්න ඕන... :)

    කැමරාවක් ලොකේෂන් 03 - 04 ක එකම ඈන්ගල් එකකින් තියල පට්ට ලාබෙට හදල ඇදගෙන යමින් වාණිජ පරමාර්ථ පමණක් ඉටු කිරීමට වලිකන නාට්‍ය අතර කූඹියෝ යම් සමාජ පණිවිඩයක් දෙන්න උත්සහා කරනවා... :)
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කුබියෝ හොද ටෙලියක් ලංකාවේ දැනට විකාශනය වන ටෙලිනාට්‍ය අතර කියන කුලකය තුල..ලංකාවේ මෙතෙක් විකාශනය උන හොදම ටෙලිනාට්‍යක් කියල කියන්න බැ..ලංකාවේ 90 දශකයේ හොද ටේලි නාට්‍ය කලාවක් තිබුණා උද - දුන්හිද අද්දර/දඩුබස්නාමානය/සින්තටික් සිහිනය/නිසල විල ඊටපස්සේ සිරස ෆෝර්ම් කරපු ගොබ්බ මෙගා සහ ඉන්දීයන් සම්ප්‍රදාය නිසා ලංකාවේ නිර්මාණාත්මක ටෙලි කලාව වැලලීලාම ගියා මේ මැතකදී ඉතාමත් අතලොස්සක් හොද නිර්මාණ බිහි උනා ඒවත් දේශපාලන සහ වෙනත් හේතුනිසා අතරමගදී නැතිවෙලා ගියා උදා -සමනලුන්ට වෙඩිතියන්න /ඇහිපිල්ලමක් යට සමහර හොද නිර්මාණ ප්‍රසිද්ද උනේ නැ ගොබ්බ ඉන්දියන් කථා මානසිකත්වය නිසා උදා - අහසින්වැටුනා/බොහිමියානුවා ...කෙසේ හෝ කුබියෝ හොද නිර්මාණයක් දැනට විකාශනය වන ටෙලි අතර... කිසි සේත්ම ජාත්යන්තර තලයේ නිර්මාණ සමග කුබියෝ සංසන්දනය කිරීම ඒ නිර්මාණයට අපහාසයක් IMDB රේටින්ග් 9.0 තිබුණට පිටරට මිනිහෙක් දැක්කොත් හිතයි මොන විහිළුවක්ද කියල ..මොකද වොට් ගානනිසා..bettar call salul /braking bad /ප්‍රිසන් බ්රේක් වගේ ගේම්කාර කියන කැටගරි එක්ක බලනකොට කුබියෝ ප්‍රථමිකයි...

    කොරියන් ඉන්දියන් ජරාව පෙන්නලා ලංකාවෙ මිනිස්සුන්ගෙ රසය එක තැන පල් කරලා මොට්ට කරලා වැල යන අතට මැස්ස ගහන වෙනසක් කරන්න, අළුතෙන් හිතන්න, වෙනස් වෙන්න අකමැති චැනල් අතරේ අයිටීඑන් එක රිස්ක් එකක් අරගෙන වැඩේට අත ගහපු එකම ඇතිනෙ බන්. අතගහලා වැඩේ වැරදුනෙත් නෑනේ. වැඩෙත් සාර්ථකයිනෙ බන්. ඉතින් එපා කියපු එවුන්ට රිදෙන්නෙ නැද්ද? නිකමට හිතපන්කො දුප්පත් කොල්ලෙක්ව කෙල්ලෙක් ප්‍රතික්ශේප කරලා කොල්ලා තැනකට ඇවිල්ලා වෙන කෙල්ලෙක් එක්ක සෙට් උන දාක කොච්චර ජෙලක් අර කලින් එපා කිව්ව කෙල්ලෙක්ට එනවද? ඉතින් එහෙම රිද්දගත්තම, වට්ටන්න හදනවා නැත්නම් මඩක් ගහනවා එහෙමත් බැරි නම් අඩුම ගානෙ තමනුත් සම වෙන්න හරි හදනවනෙ. රිදගන්න හේතුව කොල්ලට හරිගිය එක නෙවෙයි, කලින් තමන් ලඟට ඇවිල්ලා තමන් එපා කියපු නිසා වෙනත් අතක් බලා ගත්තු එක. අපේ මනස හැදිලා තියෙන්නෙ තමන් එපා කිව්වොත් ඒක නැති වෙලා මැරිලා වැලලිලාම යන්න ඕන මතයක ගිලිලයි අපේ සමාජය තියෙන්නෙ.

    :yes::yes::yes:

    මේ අදහස් දෙකටම එකඟයි ලංකාවේ ටෙලි කලාවේ විනාශයේ වගකිමෙන් වැඩි කොටසක් යන්නේ රූපවාහිනි චැනල් වලට ලංකාවේ ප්‍රේක්ෂකයා බාල ඉන්දියානු කොරියානු කතා රැල්ලක් හැදුවේ මේ චැනල් :(:( ඔවුන්ගේ අරමුණ වුනේ ලාභය ගෙදර ඉන්න ගෑනුන් තමයි චැනල් වල ප්‍රධාන ටාගට් එක :eek: රසවින්දනය විතරක් නෙමේ මේ නිසා ඇතිවුන සාමාජීය ප්‍රශ්න ඇත්තෙන්ම බරපතලයි
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    දන්න විදිහටනං ITN 1 ට තමා ටාගේට් කරලා තියෙන්නේ, කොහොමත් ටෙලියක් අවුට් සයිඩ් කරලා දෙනකොට චැනල් කිහිපයක් එක්කම කතා කරනවා.FTR Lakmal Darmarathna අහල කියන්නම් හරියටම.

    පළමුවන වතාවේ ITN කූඹියෝ ප්‍රතික්ෂේප කරනවා දෙවැනි වතාවේ තමයි අනුමැතිය දිලා තියෙන්නේ
     
    Last edited: