පාරවල් හෑදෙන එක නම් හොදයි..බඩු මිල නම් ගොඩක් අඩු කල යුතුමයි..අහින්සක දුප්පත් මිනිස්සුන්ට ජිවත් වෙන්න අමරුයි..මෑද පන්තිවල ඉන්න මිනිසුන්ට ඔක්කොටම වඩා අමරුයි..මොකද නෑති එක කොහොම හරි මොනවා කරල හරි එදා වෙල හොයාගන්නවා,පොසත් එකාට කොහොමත් තියෙනවා..මෑද පන්තියෙ එකා ලොකෙට පෙන්න ජිවත් වෙන්නත් ඔනා..කාලාබ්ලා ඈදලා..මාසෙකට මගුල් ගෙවල් දෙක තුනක් කිවාම එවටත් ගිහින් ලොකෙට පෙන්න දරුවන්ටත් හොදින් උගන්වලා..උදෙ හවස බස් එකෙ හො කොච්චියෙ එල්ලිගෙන කන්තොරු ගින් ජිවත් වෙන්නත් ඔනා..ඉස්සෙල්ලම නෑති වෙන්නෙ මෑද පන්තියෙ මිනිස්සු,,තව ඉන්නවා ආ0ඩුව ගෙදරටම ඈවිත් කටට කෑම තියලා බලන් ඉන්න අයත්..දෙයක් කරන්න නෑත්තම් බුලත් විට කඩයක් හරි තෑනක් බලලා දෑමත් ගොඩයන්න පුලුවන් කමක් තවමත් මෙ රටෙ තියෙනවා..