මට නම් පට්ටම ආඩම්බරයි , මොකද මේවයේ ණය ගෙවන්නේ අපි උබලා වගේ සාමාන්‍ය මිනිස්සුනෙ බන් , ඒක නිසා අම්බානකට අඩම්බරයි , හැබැයි ජීවත් වෙන්න විදිහක් නැති එක තමයි එකම අවුල..

පිස්සු පුසා;16338830 said:දැන් ඕක විවෘත්ත කරන්න කලින් මහජන ප්‍රදර්ශනය සඳහා කියල දවස් දෙක තුනක් දෙයි අපේ ගොඩේ බයියෝ සෙට් එකට බත් මුල් බැඳගෙන ට්‍රිප් යන්න

බඩට කන්න නැතිව හෙලුවැල්ලෙන් හරි දැන් සල්ලි ගෙවලා කුලියට වාහනයක් අරන් යන්න දැන් අපිට පාරක් තියෙනවා. ආඩම්බරයි භාරකාරතුමනි
ඉපදෙන ආත්මයක් ආත්මයක් පාසා වැහි නැති එවාම ඕකාගේ ඔලුවට පාත් වේවා