Kotthamalli Ayavayen Re-Condition වාහන මිලත් ඉහල යයි

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Kotthamalli Ayavayen Re-Condition වාහන මිලත් ඉහල යයි

    මෙරට වාහන වෙළඳපලේ මෙතෙක් සාමාන්‍ය මට්ටමක පැවති පාවිච්චි කළ වාහන මිල ගණන තවදුරටත් ඉහළ යා හැකි බව ලංකා වාහන ආයනයනකරුවන්ගේ සංගමය පවසයි.
    ඔවුන් පෙන්වා දෙන්නේ ඒ සඳහා පැවති වටිනාකම් තක්සේරු ක්‍රමය වෙනස් කිරීම තුළ තත්වය මතුව ඇති බවයි.
    එසේම දෙමුහුන් වාහනවල මිල ඉහල යාමද ඊට බලපාන බවද සංගමය පෙන්වා දෙයි.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මෙරට වාහන වෙළඳපලේ මෙතෙක් සාමාන්‍ය මට්ටමක පැවති පාවිච්චි කළ වාහන මිල ගණන තවදුරටත් ඉහළ යා හැකි බව ලංකා වාහන ආයනයනකරුවන්ගේ සංගමය පවසයි.
    ඔවුන් පෙන්වා දෙන්නේ ඒ සඳහා පැවති වටිනාකම් තක්සේරු ක්‍රමය වෙනස් කිරීම තුළ තත්වය මතුව ඇති බවයි.
    එසේම දෙමුහුන් වාහනවල මිල ඉහල යාමද ඊට බලපාන බවද සංගමය පෙන්වා දෙයි.

    ඉතිං මොකෝ..? මහින්ද පැරැද්දුවනෙ හිටං...
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :( ජපන් වාහනයක් අරන් ඉවරයි දැන් බහුතරයක් මිනිස්සු. බයික් වලටයි ටුක් ටුක් වලටයි, ඉන්දියන්, Chinese $#@% වලටයි කරගහන්න තමා වෙන්නෙ ගොඩක් අයට. :(
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    10.gif

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මිනිස්සු ඡන්දෙ දෙද්දි වාහන ගැන හිතුවේ නෑ. ප්‍රතිපත්ති ප්‍රකාශන වල වාහන ගැන තිබුනෙත් නෑ. රටේ ජනහණයෙන් ඉතාම සුළු පිරිසක් තමයි වාහනයක් මිළදී ගැනීමට උත්සහ කරන්නේ. ඒ ගැනත් හිතන්න ඕනා තමයි.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මිනිස්සු ඡන්දෙ දෙද්දි වාහන ගැන හිතුවේ නෑ. ප්‍රතිපත්ති ප්‍රකාශන වල වාහන ගැන තිබුනෙත් නෑ. රටේ ජනහණයෙන් ඉතාම සුළු පිරිසක් තමයි වාහනයක් මිළදී ගැනීමට උත්සහ කරන්නේ. ඒ ගැනත් හිතන්න ඕනා තමයි.
    එතකොට කොලුවෝ.... රටේ ජනගහනයෙන් බහුතරයක්ම පොනිල් අගමැති වෙනවට කැමැත්තෙන්ද හිටියේ???
    රටේ ජනගහනයෙන් බහුතරයක්ම උතුරේ අධිඅරක්ෂිත කලාප ඉවත් කරනවට කැමැත්තෙන්ද හිටියේ???
    රටේ ජනගහනයෙන් බහුතරයක්ම ඕමන්ත මුරපොළ ඉවත් කරනවට කැමැත්තෙන්ද හිටියේ???
    රටේ ජනගහනයෙන් බහුතරයක්ම මහින්දව යුධ අධිකරණයට ගෙනියන්න කැමැත්තෙන්ද හිටියේ???

    අනේ පල ලෝල්ලෝ යන්න
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    n. කැමැත්ත ගැනීම
    vt. කැමැත්ත දක්වනවා
    n. කැමැත්ත දීම
    vt. කැමැත්ත දෙනවා
    n. ඡන්ද
    n. ඡන්දය
    vt. ඡන්දය දක්වනවා
    vt. ඡන්දය දෙනවා

    n. බහුතර පක්ෂය
    n. බහුතරය
    Law. වයොපූර්ණත්වය
    Law. වැඩි ගණන
    n. වැඩි පක්ෂය
    n. වැඩි සංඛ්‍යාව
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ඡන්දෙ දෙද්දි මිනිස්සු දැනගෙන හිටියා රනිල් අගමැති වෙනවා කියලා. එවකට විපක්ෂෙ ප්‍රධාන සටන් පාඨ වුනේ වංචාව, දුෂණය, එක පවුලක හොරකම, කුඩු, එතනොල්, කැසිනෝ, ව්‍යවස්ථා සංශෝධන. එහෙම මිසක් ඔබතුමා කියන ඔය ශ්‍රීලංකා නිදහස් පක්ෂෙ නොවන මහින්ද වෙනුවෙන් උඩු බුරන මතවාදී වශයෙන් කල්ඉකුත් වූ, වයසක හාදයො කට්ටිය කියන දේවල් නෙමේ.