Kotthamalli Ayavayen Re-Condition වාහන මිලත් ඉහල යයි
මෙරට වාහන වෙළඳපලේ මෙතෙක් සාමාන්‍ය මට්ටමක පැවති පාවිච්චි කළ වාහන මිල ගණන තවදුරටත් ඉහළ යා හැකි බව ලංකා වාහන ආයනයනකරුවන්ගේ සංගමය පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ ඒ සඳහා පැවති වටිනාකම් තක්සේරු ක්‍රමය වෙනස් කිරීම තුළ තත්වය මතුව ඇති බවයි.
එසේම දෙමුහුන් වාහනවල මිල ඉහල යාමද ඊට බලපාන බවද සංගමය පෙන්වා දෙයි.

ජපන් වාහනයක් අරන් ඉවරයි දැන් බහුතරයක් මිනිස්සු. බයික් වලටයි ටුක් ටුක් වලටයි, ඉන්දියන්, Chinese $#@% වලටයි කරගහන්න තමා වෙන්නෙ ගොඩක් අයට.