Kottu / කොත්තු

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    හැදුවා සිහලයෝ 😉

    අනාථ කළුවෙක් ගේ cooking attempt එකක් පහලින් බලා ගන්න (නිධාණ කථාව ඊට පොඩ්ඩක් පහලින්🤭)

    1.jpg


    2.jpg


    3.jpg


    4.jpg


    5.jpg


    6.jpg



    නිධාණ කථාව
    ඔන්න කිරියනි අනාථ කළුවෙක් (මං විසින්🤭) weekend එකට පොඩියට සලාද කොලයක් කාලා shape වෙන්න කියලා උත්සාහයක නිරත උනා, අනාථයාගේ පාත්තරේට බඩජාරියා වැටුනා වගේ කියලා තුන්දෙනෙක් ගෙන් සපිරි අනාථ ඤාති මිට්ටෝ පවුලක් කළුවාගේ ගෙදරට කඩා පාත් උනා,
    මළ කෙළියයි කළුවට යන එනමක් නෑ, මිට්ටෝ ටිකට කන්න බොන්න දෙන්න එපැයි? 🤣 කෑමට අධිපති මහා වලතර දෙවානු බැල්මෙන් වගේ අර අනාථ මිට්ටො තුන් කට්ටුව කොත්තු පැකට් එකක් ගෙනවිත් තිබුණා.
    අනාථ කළුවට ලොතරයියක් ඇදුනා වගේ එකී කොත්තු පැකට්ටු ව නිසාවෙන්! , මහා වලතර දේවෝත්තමයාට සහ එතුමාගේ මන්නයේ අනුහසට පින් දෙමින් අනාථ කළුවා කොත්තු රොටිය සකසා අනාථ මිටි පවුලට පිළිගැන්වූවා...... කථාව නිමි උනා 😂🤗
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    හාල් නැත්තම් කොත්තු කාපල්ලා
    මම ගෙනාපු හාල් ඉවරවෙලා නෙව මගේ කිරිසිහලයෝ 🤗 එළවළුවක් කොලයක් අමුවෙන් කාලා / තම්බන් කාලා ඉතිරි දවස් දහය අදින්නයි කල්පනාව 🤭
     
    • Love
    Reactions: AnuradhaRa

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මගෙ පංගුව එවපාාාංංං.............
    ගෙනාපු උන්ම ඔක්කෝටම කෙලලා ඇරියා නේ..... මටත් මදි වෙලා ඉන්නේ මගේ සුන්දර කළුවෝ 🤗 සලාද සීන් එක තිබ්බ නිසා මට අවුලක් නෑ shape උනා 🤭
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,262
    113
    ගෙනාපු උන්ම ඔක්කෝටම කෙලලා ඇරියා නේ..... මටත් මදි වෙලා ඉන්නේ මගේ සුන්දර කළුවෝ 🤗 සලාද සීන් එක තිබ්බ නිසා මට අවුලක් නෑ shape උනා 🤭
    අඩේ මම නිදියනව
    හැමෝටම Good Night
     
    • Love
    Reactions: MR.YOLO