KP,කරුණා, පිල්ලෙයාන් කළ වරද කුමක්ද?- උදය

Dec 31, 2014
408
21
0
Missing In Action
මේ රට තුළ සැබෑ වෙනසක් කළ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන් ආරක්‍ෂා කරනවා විනා විදෙස් ඔත්තු සේවාවල පදයට නටන, ‘නහයෙන් අඩන්නන්ගේ’ වෙනසට නොරැවටෙන ලෙස ඇමෙරිකාවේ ප‍්‍රධාන සංඝ නායක, ලොස් ඇන්ජලීස් ධර්මවිජය බෞද්ධ විහාරාධිපති, අග්ගමහා පණ්ඩිත, ආචාර්ය පූජ්‍ය වල්පොල පියනන්ද නාහිමියෝ සියලූ ශ‍්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටිති.

uba itn ne balanne. owa gihilla kiyapan game baiyanta :rofl:
 

ssss1987

Well-known member
  • Jan 23, 2008
    701
    393
    63
    Colombo
    ado KP wa maha rahathan wahanselata samana karanna mun ponna haththa. KP kiyanne kotiyek. yudde iwara unata passe interpol eken alla gaththa ekek. u koheda yuddeta udau kara. thopi wage eun gal walata yata wela marenna ona. bath packet ekara koti sudda karana un. tho aniwaryen government job ekak karana bike ekak hambechcha ekek
     
    Nov 24, 2014
    789
    64
    0
    මයිත්රීට චන්දෙ දෙන බල්ලන්ට දාව ඉපදුන උන්ට සෑහෙන්න රිදිල. දැන් රහතන් වහන්සෙලට මඩ ගහල බුද්දාගමට මඩගහල චන්ද ටික රැකගන්න අසාර්තක උත්සාහයක් ගන්නව. ලැජ්ජයි. බුද්දාගම විකුනල හරි කමක් නෑ කොටියෙක්ව ජනාදිපති කරන්න තියෙනවනං උම්බලට ඒ ඇති.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes::angry::angry::angry::angry::angry::yes::yes::yes:
    කියන්න දෙයක් නැති උනාම රහතන්වහ්න්සේලත් ඇදගෙන බේරෙන්න බලන්න තරම් බංකොලොත් ද බන් උබල? අංගුලිමාල මහරතන් වහන්සේට මිනිස්සු ගල් ගැහුවා රහත් උනාටත් පස්සේ,ඊට පස්සේ අසාද්‍ය වෙච්ච ගැබිණි මවකට අංගුලිමාල මහරහතන් වහන්සේ උපකාර කරලා කියපු ගාථාව තමයි අංගුලිමාල සුත්‍රය විදියට හැඳින්වෙන්නේ,එතනින් පස්සේ තමයි ගල් ගහන එක නැවතුනේ ,අනික උබල බංකොලොත් උනාම රහතන් වහන්සේ කෙනේව පටලවාගෙන kp ව සුද්ද කරන්න යන එක බෞද්ද කමට විතරක් නෙමෙයි මිනිසත්කමටත් නින්දාවක් ,රහතන් වහන්සේලා කියන්නේ ඇත්තටම ක්ලේශය දුරු කරපු උත්තමයෝ ,නැතුව kp ල වගේ බෙල්ල බේරගන්න පැත්ත මාරු කරලා game දෙන්න මාන බලන තක්කඩියෝ නෙමෙයි
     

    vinushan

    Junior member
  • Nov 27, 2007
    69
    4
    8
    Kottawa
    ayyooo salli meee wageee ewunta mulinma chande deeepu ewunta allan ghanna one...muuu reddak adagenda ohoma kadee ynne..lagadima ahay ay prabaha karanwa maruwe kala warada mokadda kiyla
     
    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මේ රට,පුදුම වාසනාවන්ත රටක්,මොනතරම් සතුරු පිල් මේ රට විනාශ කරන්න දැගලුවත් අන්තිමේට,රටට ජයග්‍රහනය ලැබෙන බවක් පේනවා,,,දැන් යහපාලනය කරන්න දගලන සිරිසේනගේ පොදු සංදානයට ,,දැන් ,දැන් එකතුවෙන් කට්ටිය දැක්කම මේ රටේ මිනිසුන්ට ඇගිල්ලෙන් ඇනලා කියන්න උවමනා නැහැ කාටද චන්දෙ දිය යුත්තේ කියලා,,හකීම් ඇතුලු ජාතිවාදීන් නැගෙනහිරෙන් කෑල්ලක් ඉල්ලනවා,ඒකට සිරා හා,හා,ටී එන් ඒ උතුරට ස්වංතීරන අයිතිය පොලිස්,ඉඩම් බලතල ඉල්ලනවා,,ඒකටත් සිරා හා හා,,සිරාට එකතුවෙන් හැම හාල්පාරුවාටම ඉල්ලන හැමදේටම හා හා,,දැන් අහන්න එක ප්‍රස්නයක් තියෙනවා,,ජාතිකත්වය ගැන රට ගැන මහා ලොකුවට කෑ ගහපු චම්පික රනවකට රෙදි ඇදගෙන ඔය අසූචි සංදානයේ තවදුරටත් ඉන්න පුලුවන්ද ??

    mekata kiyanda thiyenne wachana dekai " Am.... Hu...."
     

    Absinthe la

    Member
    Jun 25, 2014
    39
    6
    0
    මොන ඔත්තු සේවාවක් ගැනද ඔය කියන්නේ ? KGB ද ?

    ඈමෙරිකාව හදන්නෙ කොහොම හරි රට අස්තවර කරල ත්‍රීකුනාමලය වරාය අල්ල ගන්න...එතකොට උන්ට චීනේ හා රුසියාවට ගහන්න පුලුවන්...:yes::yes::yes::yes::yes:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    ඈමෙරිකාව හදන්නෙ කොහොම හරි රට අස්තවර කරල ත්‍රීකුනාමලය වරාය අල්ල ගන්න...එතකොට උන්ට චීනේ හා රුසියාවට ගහන්න පුලුවන්...:yes::yes::yes::yes::yes:

    :rofl:
     
    Dec 28, 2014
    763
    95
    0
    මහින්දය මහ කොටි ටික සරම අස්සෙ දාගන අනුන්ට කොටි lu:lol::loලු ඔය කරුනා කියන පාහර බල්ල මේ රටේ කී දෙනෙක් මරුවද? මේ ආත්මෙදිම මහින්දයට විදවන්න වෙන්නෙ මේ කරන ජරා වැඩ. පොන්නම්පිල ගූත් කයි මහරජාගෙ:growl::growl:
     
    Last edited: