ඔව් ඔව් ඔය දෙසන්නේ වැදි බණ දස අතේAmmata siri pilleyan rahath welada....
ethakota karuna ....... kagen bana ahala da mahindagen da ......
ඔව් ඔව් ඔය දෙසන්නේ වැදි බණ දස අතේAmmata siri pilleyan rahath welada....
ethakota karuna ....... kagen bana ahala da mahindagen da ......
මේ රට තුළ සැබෑ වෙනසක් කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ආරක්ෂා කරනවා විනා විදෙස් ඔත්තු සේවාවල පදයට නටන, ‘නහයෙන් අඩන්නන්ගේ’ වෙනසට නොරැවටෙන ලෙස ඇමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක, ලොස් ඇන්ජලීස් ධර්මවිජය බෞද්ධ විහාරාධිපති, අග්ගමහා පණ්ඩිත, ආචාර්ය පූජ්‍ය වල්පොල පියනන්ද නාහිමියෝ සියලූ ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටිති.













කියන්න දෙයක් නැති උනාම රහතන්වහ්න්සේලත් ඇදගෙන බේරෙන්න බලන්න තරම් බංකොලොත් ද බන් උබල? අංගුලිමාල මහරතන් වහන්සේට මිනිස්සු ගල් ගැහුවා රහත් උනාටත් පස්සේ,ඊට පස්සේ අසාද්‍ය වෙච්ච ගැබිණි මවකට අංගුලිමාල මහරහතන් වහන්සේ උපකාර කරලා කියපු ගාථාව තමයි අංගුලිමාල සුත්‍රය විදියට හැඳින්වෙන්නේ,එතනින් පස්සේ තමයි ගල් ගහන එක නැවතුනේ ,අනික උබල බංකොලොත් උනාම රහතන් වහන්සේ කෙනේව පටලවාගෙන kp ව සුද්ද කරන්න යන එක බෞද්ද කමට විතරක් නෙමෙයි මිනිසත්කමටත් නින්දාවක් ,රහතන් වහන්සේලා කියන්නේ ඇත්තටම ක්ලේශය දුරු කරපු උත්තමයෝ ,නැතුව kp ල වගේ බෙල්ල බේරගන්න පැත්ත මාරු කරලා game දෙන්න මාන බලන තක්කඩියෝ නෙමෙයි
මේ රට,පුදුම වාසනාවන්ත රටක්,මොනතරම් සතුරු පිල් මේ රට විනාශ කරන්න දැගලුවත් අන්තිමේට,රටට ජයග්‍රහනය ලැබෙන බවක් පේනවා,,,දැන් යහපාලනය කරන්න දගලන සිරිසේනගේ පොදු සංදානයට ,,දැන් ,දැන් එකතුවෙන් කට්ටිය දැක්කම මේ රටේ මිනිසුන්ට ඇගිල්ලෙන් ඇනලා කියන්න උවමනා නැහැ කාටද චන්දෙ දිය යුත්තේ කියලා,,හකීම් ඇතුලු ජාතිවාදීන් නැගෙනහිරෙන් කෑල්ලක් ඉල්ලනවා,ඒකට සිරා හා,හා,ටී එන් ඒ උතුරට ස්වංතීරන අයිතිය පොලිස්,ඉඩම් බලතල ඉල්ලනවා,,ඒකටත් සිරා හා හා,,සිරාට එකතුවෙන් හැම හාල්පාරුවාටම ඉල්ලන හැමදේටම හා හා,,දැන් අහන්න එක ප්‍රස්නයක් තියෙනවා,,ජාතිකත්වය ගැන රට ගැන මහා ලොකුවට කෑ ගහපු චම්පික රනවකට රෙදි ඇදගෙන ඔය අසූචි සංදානයේ තවදුරටත් ඉන්න පුලුවන්ද ??
මොන ඔත්තු සේවාවක් ගැනද ඔය කියන්නේ ? KGB ද ?





ඈමෙරිකාව හදන්නෙ කොහොම හරි රට අස්තවර කරල ත්‍රීකුනාමලය වරාය අල්ල ගන්න...එතකොට උන්ට චීනේ හා රුසියාවට ගහන්න පුලුවන්...![]()

:loලු ඔය කරුනා කියන පාහර බල්ල මේ රටේ කී දෙනෙක් මරුවද? මේ ආත්මෙදිම මහින්දයට විදවන්න වෙන්නෙ මේ කරන ජරා වැඩ. පොන්නම්පිල ගූත් කයි මහරජාගෙ
