KP,කරුණා, පිල්ලෙයාන් කළ වරද කුමක්ද?- උදය

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,283
    12,340
    113
    Ohio, USA
    KP,කරුණා, පිල්ලෙයාන් කළ වරද කුමක්ද?- උදය

    8L4GWEw.png

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ලිස් එක බේරගන්න බැරුව ආණ්ඩුවට ආයෙත් පැන්න ඔය ගම්පිලයා වැනි 2.50 දේශපාලුවෝ තව ඉස්සරාහට මහින්දගේ රෙද්ද බේරගන්න ඔයිට වඩා දේවල් කියයි බන්:lol::lol: ..:yes:

    කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුය ..:yes:
     
    • Like
    Reactions: ftthushara

    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    ලිස් එක බේරගන්න බැරුව ආණ්ඩුවට ආයෙත් පැන්න ඔය ගම්පිලයා වැනි 2.50 දේශපාලුවෝ තව ඉස්සරාහට මහින්දගේ රෙද්ද බේරගන්න ඔයිට වඩා දේවල් කියයි බන්:lol::lol: ..:yes:

    කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුය ..:yes:

    :yes::yes::yes::yes::yes:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මේ රට,පුදුම වාසනාවන්ත රටක්,මොනතරම් සතුරු පිල් මේ රට විනාශ කරන්න දැගලුවත් අන්තිමේට,රටට ජයග්‍රහනය ලැබෙන බවක් පේනවා,,,දැන් යහපාලනය කරන්න දගලන සිරිසේනගේ පොදු සංදානයට ,,දැන් ,දැන් එකතුවෙන් කට්ටිය දැක්කම මේ රටේ මිනිසුන්ට ඇගිල්ලෙන් ඇනලා කියන්න උවමනා නැහැ කාටද චන්දෙ දිය යුත්තේ කියලා,,හකීම් ඇතුලු ජාතිවාදීන් නැගෙනහිරෙන් කෑල්ලක් ඉල්ලනවා,ඒකට සිරා හා,හා,ටී එන් ඒ උතුරට ස්වංතීරන අයිතිය පොලිස්,ඉඩම් බලතල ඉල්ලනවා,,ඒකටත් සිරා හා හා,,සිරාට එකතුවෙන් හැම හාල්පාරුවාටම ඉල්ලන හැමදේටම හා හා,,දැන් අහන්න එක ප්‍රස්නයක් තියෙනවා,,ජාතිකත්වය ගැන රට ගැන මහා ලොකුවට කෑ ගහපු චම්පික රනවකට රෙදි ඇදගෙන ඔය අසූචි සංදානයේ තවදුරටත් ඉන්න පුලුවන්ද ??
     
    Nov 24, 2014
    789
    64
    0
    අංගුලිමාල මහරහතන් වහන්සේත් මිනීමරුවෙක්ද මයිත්රීගේ කටු ලෙව ලෙව රටට කෙලවෙනකං බලං ඉන්න අවජාතකයිනේ ?

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    අංගුලිමාල මහරහතන් වහන්සේත් මිනීමරුවෙක්ද මයිත්රීගේ කටු ලෙව ලෙව රටට කෙලවෙනකං බලං ඉන්න අවජාතකයිනේ ?

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
    කියන්න දෙයක් නැති උනාම රහතන්වහ්න්සේලත් ඇදගෙන බේරෙන්න බලන්න තරම් බංකොලොත් ද බන් උබල? අංගුලිමාල මහරතන් වහන්සේට මිනිස්සු ගල් ගැහුවා රහත් උනාටත් පස්සේ,ඊට පස්සේ අසාද්‍ය වෙච්ච ගැබිණි මවකට අංගුලිමාල මහරහතන් වහන්සේ උපකාර කරලා කියපු ගාථාව තමයි අංගුලිමාල සුත්‍රය විදියට හැඳින්වෙන්නේ,එතනින් පස්සේ තමයි ගල් ගහන එක නැවතුනේ ,අනික උබල බංකොලොත් උනාම රහතන් වහන්සේ කෙනේව පටලවාගෙන kp ව සුද්ද කරන්න යන එක බෞද්ද කමට විතරක් නෙමෙයි මිනිසත්කමටත් නින්දාවක් ,රහතන් වහන්සේලා කියන්නේ ඇත්තටම ක්ලේශය දුරු කරපු උත්තමයෝ ,නැතුව kp ල වගේ බෙල්ල බේරගන්න පැත්ත මාරු කරලා game දෙන්න මාන බලන තක්කඩියෝ නෙමෙයි
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    අංගුලිමාල මහරහතන් වහන්සේත් මිනීමරුවෙක්ද මයිත්රීගේ කටු ලෙව ලෙව රටට කෙලවෙනකං බලං ඉන්න අවජාතකයිනේ ?

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    Nedakin tho wage ponnayek.gampanpila ponnaya wagemai.ponna erozan.
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මනෝරම මන්දිරේ අගුපිලක
    පාදඩ බලු රැලකි කටු ලොවන
    මහ ගේට්ටුවෙන් එහා සිටි දනට
    උන් සැවොම ජර්මන් ෂෙපර්ඩ්ය...

    අවරට යන ඉරේ රැස් වලට
    මන්දිරෙන් පිට බලා උන් දනට
    බොඳ ඇසින් දුටු නිලංකාරෙට
    මන්දිරය පෙනුනේ තේජසට...

    දන් පින් කරති දස සිල් රකිති
    මා වැනි බිලිඳුගෙන් දුක් අසති
    සුර ලොවෙන් දේවතා එළි බසිති
    සාදු කියමින් දනෝ තප්පුලති...

    දන්සැල් වසා ඇරි සුරා සැල්
    දූ කෙළිද රති කෙළිද මරඟනන්
    විසි කරයි මන්දිරේ කවුළුවෙන්
    දනන් ඇත ඔද වැඩී අසිරියෙන්...

    මන්දිරේ රජ බොජුන් දුම් දමන
    උරාගෙන නාස් පුඩු පුම්බමින
    මත් වෙමින් තරුණ දන වියරුවෙන
    කැකුළු මල් තලා වනසන අරුම...

    ගුණක් නැති මන්දිරේ බල්ලන්
    සපා කනකොට අසරණ දනන්
    උතුමණි කාරියක් නැහැ ඉතින්
    කැකිල්ලේ රජු දුටිමි හැබැහින්...

    මන්දිරේ වැඩ හිඳින උතුමන්ට
    මන්දිරේ වැට රකින බල්ලන්ට
    මන්දිරේ පිළී කන පණුවන්ට
    මේ සා රජ බොජුන් කොයිබින්ද....

    අපහසුවක් නැතිව වළඳන්ට
    දහඩිය හෙලයි දන දන් දෙන්ට
    මෙන්න උතුමාණෙනි මස් ගන්ට
    නිකම් වාගෙයි අරගෙන යන්ට....

    බලු රොත්ත වට වෙලා සීරුවෙන්
    පිසවනා තැන තැන රජ බොජුන්
    කොටහ අරගෙන යන්ට කෑදරෙන්
    ඇණ කොටා ගන්න හැටි අර බලන්...

    අටු කොටු මදි වෙච්චි රජ බොජුන්
    පිළුණු වී ලං වෙලා ඉහඳයින්
    සුදු පාටින් වැසුණු මන්දිරෙන්
    ඕජස ගලයි ඇස හැර බලන්...

    වරිගේ මක් උනත් ජාතකෙන්
    සුළුදිය ඉසින පා ඔසවමින්
    මන්දිරේ ඉන්න සහචරයින්
    ඔය සේරෝම පාදඩයින්...

    පෙරවාපු මුදු උතුරු සළුවෙන්
    වසාගන්නට බැරි හෙළුවෙන්
    සඟවන්නට අපේ උතුමාණන්
    අනේ ගෙන එයි පිළී සුදනන්....

    -දෙව්රංඟී-

    දෙසැම්බර් 27, 2014
     
    blue_in_rio

    Well-known member
  • කියන්න දෙයක් නැති උනාම රහතන්වහ්න්සේලත් ඇදගෙන බේරෙන්න බලන්න තරම් බංකොලොත් ද බන් උබල? අංගුලිමාල මහරතන් වහන්සේට මිනිස්සු ගල් ගැහුවා රහත් උනාටත් පස්සේ,ඊට පස්සේ අසාද්‍ය වෙච්ච ගැබිණි මවකට අංගුලිමාල මහරහතන් වහන්සේ උපකාර කරලා කියපු ගාථාව තමයි අංගුලිමාල සුත්‍රය විදියට හැඳින්වෙන්නේ,එතනින් පස්සේ තමයි ගල් ගහන එක නැවතුනේ ,අනික උබල බංකොලොත් උනාම රහතන් වහන්සේ කෙනේව පටලවාගෙන kp ව සුද්ද කරන්න යන එක බෞද්ද කමට විතරක් නෙමෙයි මිනිසත්කමටත් නින්දාවක් ,රහතන් වහන්සේලා කියන්නේ ඇත්තටම ක්ලේශය දුරු කරපු උත්තමයෝ ,නැතුව kp ල වගේ බෙල්ල බේරගන්න පැත්ත මාරු කරලා game දෙන්න මාන බලන තක්කඩියෝ නෙමෙයි

    Well said Bro :yes::yes:
     
    අංගුලිමාල මහරහතන් වහන්සේත් මිනීමරුවෙක්ද මයිත්රීගේ කටු ලෙව ලෙව රටට කෙලවෙනකං බලං ඉන්න අවජාතකයිනේ ?

    අංගුලිමාල කෙසේ වෙතත් දේවදත්තයෙක් නම් මෙතන පේනවා
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මේ රට තුළ සැබෑ වෙනසක් කළ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන් ආරක්‍ෂා කරනවා විනා විදෙස් ඔත්තු සේවාවල පදයට නටන, ‘නහයෙන් අඩන්නන්ගේ’ වෙනසට නොරැවටෙන ලෙස ඇමෙරිකාවේ ප‍්‍රධාන සංඝ නායක, ලොස් ඇන්ජලීස් ධර්මවිජය බෞද්ධ විහාරාධිපති, අග්ගමහා පණ්ඩිත, ආචාර්ය පූජ්‍ය වල්පොල පියනන්ද නාහිමියෝ සියලූ ශ‍්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටිති.
     
    ලොස් ඇන්ජලිස් වල ඉඳන් අපිට බන දෙසන අයට වඩා ලංකාවෙ පයගහල ඉන්න හාමුදුරුවො අපිට විශ්වාසයි

    (අයිත් ඇනගත්තා)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    මේ රට තුළ සැබෑ වෙනසක් කළ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන් ආරක්‍ෂා කරනවා විනා විදෙස් ඔත්තු සේවාවල පදයට නටන, ‘නහයෙන් අඩන්නන්ගේ’ වෙනසට නොරැවටෙන ලෙස ඇමෙරිකාවේ ප‍්‍රධාන සංඝ නායක, ලොස් ඇන්ජලීස් ධර්මවිජය බෞද්ධ විහාරාධිපති, අග්ගමහා පණ්ඩිත, ආචාර්ය පූජ්‍ය වල්පොල පියනන්ද නාහිමියෝ සියලූ ශ‍්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටිති.

    මොන ඔත්තු සේවාවක් ගැනද ඔය කියන්නේ ? KGB ද ?
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    N sriyantha
    This message is hidden because N sriyantha is on your ignore list.

    මචං මේ N sriyantha කියන්නේ මාරාගේ කකුස්සියට වතුර අදින එකා .. මේවගේ උන් කියන බොරු බයිලා ගැන කතාකරලා තේරුමක් නැ බන් ...

    Elakiriයේ මාරා විරුද්ද සෙට් එක
     
    Last edited:

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ගෙම්බන්පිල මෝඩයාගේ කතා හින්දා මහින්දයටම කෙලවනවා :lol:
     
    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    අංගුලිමාල මහරහතන් වහන්සේත් මිනීමරුවෙක්ද මයිත්රීගේ කටු ලෙව ලෙව රටට කෙලවෙනකං බලං ඉන්න අවජාතකයිනේ ?

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    Ammata siri pilleyan rahath welada....
    ethakota karuna ....... kagen bana ahala da mahindagen da ......