අද වෙඩින් එකට ගිය මල් බබාට සුපිරි ෆන් වැඩක් උනේ... අද මිනිහාට සුපිරි වැඩ උනා.. අපි වෙඩිම පැත්තකින් තියලා හිනා උනේ....






මරිසි වැඩ 2 දැන්ම බලන්න.. කතාව රස විඳින්න..![]()


එක කියුවාන්ම් හරි.... නැත්නම් මල් බබා පව්... 
කුකුළ වැඩ ද දැන් ඉදන් ම?????? :රොෆ්ල්:

මචං සියලු දේ කළා වගේ අද රෑ ඉඳල ඉදිරියට ගෙවෙන කාලේ දෙන්නටම සතුටෙන් සමාදානයෙන් නිදුක් නිරෝගිව ගෙවන්න වාසනාව ලැබේවා කියල හදවතින්ම ප්‍රර්ථනා කරනවා....
දෙන්නම නියමෙට ගැලපෙනවා...
එළකිරි...
මගුල් ගෙදර අමතක වෙන්නේ නැහැ බං මල් බබා නිසා අපිට ලැබුන ෆන් එකට....

හිටං... අපි දෙන්නට මැරෙන්න හිනා... 

එක කියුවාන්ම් හරි.... නැත්නම් මල් බබා පව්...
එකනම් දන්නේ නෑ... අපි ඉන්න වෙලේ දවල් ඉක්මනට ඇදුම් ඇදගෙන එන්නම් කියලා රූම් ගියා.. බලන් ඉන්නවා ඉන්නවා මිනිහා නෑ... නෑ නෑ ඩබලම නෑ... පැය 2ක් ගියා එත් නෑ...





සේරමත් හරි බං... අරූ(මනමාලය) හෝල් එකටම ඇහෙන්න නම කියපු කැත තමයි හරියන්නේ නැත්තේ...



අම්මටහුඩු ලබුගේඩියා කියුවා.... මිනිහ කලබලෙන් හිටියේ...
ඇඳුම් අඳින්න කියල ගියා ගියාමයි පැයකින් එනවා කිවුවේ...
අද ඉතින් හනිමුන් එකට වෙනම ඇඳලා ගියා කියල අමුතු දෙයක් කරන්නේ නැහැනේ...
ගෙදර ආවත් කරන්නේ පුරුදු දේමයි....
