Krrish 3 720p DVDRIP උණු උණු පිට ඔන්න :)

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
කඩ්ඩෙන් සබ්ටයිටල් තියනවද?
කෙල්ල නාහෙන් අඩනවා බලන්න ඕන කියලා.
කෑල්ලව කොරියන් ඒවට පුරුදු කරපන්;)
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑල්ලව කොරියන් ඒවට පුරුදු කරපන්;)

    කෑල්ලට මොනා පුරුදු කරත් වැඩක් නෑ බන් යාලුවො කියන හු*ත රස කරලා කියවනකොට.
    බලන්න මෙයා රිතික් රෝශන් උඩ පැනලා අතේ ගහලා ප්ලේන් එකත් ඇල්ලුවා කියපු ගමන් ඉතින් ඉවරයි ඉතින්.
    ගෑනු ගති අපිට අරින්න බෑ නේ බන්.එහෙම කරන්න යන එකෙන් වෙන්නේ අපි මෝඩයෝ,ඉරිසියාකාරයෝ කියලා කාඩ් එක වදින එක විතරයි.මන් වෙනුවෙන් ඔයාට මම කැමති ෆිල්ම් එකක්වත් ගේන්න බැරිද කියලා අහලා ඊට පස්සේ අඩන්න දොඩන්න ගන්නවා.ඊට වඩා හොදා හොදයි අනේ හු*තියේ මෙන්න ඉදා ෆිල්ම් එක කියලා හිතින් හිතාගෙන පොඩි හිනාවක් දාලා මෙන්න බබා ඔයා ඉල්ලපු එක කියලා දෙන එක.
     
    krrish balanna denna epa kiyala nemei. eka aniwa diyan. itapasse uba kemathi ewath shape eke diyan ;) ona dekata kramayak thiyenawa ;)
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    000201F9.gif
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    සහෝ සිංහල උපසිරසි නැද්ද........................

    DVDRIP එකට තවම සිංහල දාලා නෑ කව්රුත් මචන්, DVD scr එකට නම් තිබ්බා , මන් බැලුවෙත් English සබ් එක ගෙන මචන්