හරි ඩෝ.


මන් ඇහුවේ කඩ්ඩෙන් සබ් muxed ද කියලා.


කෑල්ලව කොරියන් ඒවට පුරුදු කරපන්කඩ්ඩෙන් සබ්ටයිටල් තියනවද?
කෙල්ල නාහෙන් අඩනවා බලන්න ඕන කියලා.

කෑල්ලව කොරියන් ඒවට පුරුදු කරපන්![]()
itin ehenan ehema kiyapanහරි ඩෝ.
මන් ඇහුවේ කඩ්ඩෙන් සබ් muxed ද කියලා.


krrish balanna denna epa kiyala nemei. eka aniwa diyan. itapasse uba kemathi ewath shape eke diyanකෑල්ලට මොනා පුරුදු කරත් වැඩක් නෑ බන් යාලුවො කියන හු*ත රස කරලා කියවනකොට.
බලන්න මෙයා රිතික් රෝශන් උඩ පැනලා අතේ ගහලා ප්ලේන් එකත් ඇල්ලුවා කියපු ගමන් ඉතින් ඉවරයි ඉතින්.
ගෑනු ගති අපිට අරින්න බෑ නේ බන්.එහෙම කරන්න යන එකෙන් වෙන්නේ අපි මෝඩයෝ,ඉරිසියාකාරයෝ කියලා කාඩ් එක වදින එක විතරයි.මන් වෙනුවෙන් ඔයාට මම කැමති ෆිල්ම් එකක්වත් ගේන්න බැරිද කියලා අහලා ඊට පස්සේ අඩන්න දොඩන්න ගන්නවා.ඊට වඩා හොදා හොදයි අනේ හු*තියේ මෙන්න ඉදා ෆිල්ම් එක කියලා හිතින් හිතාගෙන පොඩි හිනාවක් දාලා මෙන්න බබා ඔයා ඉල්ලපු එක කියලා දෙන එක.
ona dekata kramayak thiyenawa 
krrish balanna denna epa kiyala nemei. eka aniwa diyan. itapasse uba kemathi ewath shape eke diyanona dekata kramayak thiyenawa
![]()

සහෝ සිංහල උපසිරසි නැද්ද........................