Krrish 3 720p DVDRIP උණු උණු පිට ඔන්න :)

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Krrish 3 720p DVDRIP උණු උණු පිට ඔන්න :)

    krrish-3-3h.jpg

    ඔන්න ආපු ගමන් ම උණු උණු පිට හොද කොපියක් 720p DVDRIP මං දැන් බැලුවා , :love:
    Putlocker ලින්ක් තියෙන්නේ , අවුලක් නැතුව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් .
    එහෙනම් මෙන්න ලින්ක් එක ,,,,,:D:D
    හොදයි නම් සලකන්න :cool::cool::yes::yes:

    http://www.putlocker.com/file/377B05F44B1D4BE5

    M_Id_407936_Hrithik-krrish-3.jpg
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    mekata hama ekama baninavane ban jaraavak kiyala,
    ithin kohomada eka hithakin download karanne,
    uba meka baluwada, hodayida?

    BTW thank you!

    අවුලක් නෑ බන් , ෆැන්ටසි තමා ..
    Realityයට වඩා ෆැන්ටසිය සැපක් ලොක්කා

    :yes:;)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඊයෙත් thread එකක් වැටුන බන් dvd rip එක දාල.. comment ටික දැක්කහම ෆිල්ම් එක එපා උනා

    9Y7qmQ3.png
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ඊයෙත් thread එකක් වැටුන බන් dvd rip එක දාල.. comment ටික දැක්කහම ෆිල්ම් එක එපා උනා

    9Y7qmQ3.png

    දුටුවේ නැත දරුවා . :) , මට අලුතෙන් හැමබ්වෙන අලුත් එව්වා මං කොහෝමත උබලත් එක්ක බෙදාගන්නවා කව්රු කලින් දැම්මත් නැත්තත්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචන් , එක එක කට්ටියගේ රස වෙනස් නෙහ් ,,, කව්ද දන්නේ උබට හරියන රසද මේක කියලා :P:P:P:P:P

    wedak ne bn trailers tika beluwa kisi quality yak ne .kirsh ge father karayath eke innawa
     
    Last edited:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Thanx saho!!! but film eka hollywood super hero movies wage karanna gihin wade anaagena wage......:P Koi milgaya & Krrish kiyana film wala thibba indian gathiya meke naa....:no: aparade a widiyatama digatama geniyanna thibba.....:(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගූ 750යි.. මෙච්චර දවස් ඕක බලපු එකෙක්වත් ඕකට හොඳක් කිව්වෙ නැහැ උඹ ඇරෙන්න. ඉන්ටනෙට් එකෙන් රිවීව් කරල තියෙන්නෙත් පට්ට චාටර් විදියට. ෆැන්ටසිය වුනත් කරන ක්‍රමයක් තියෙනව. මේ මොන පයන්නක්ද?:baffled::baffled:
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Thanx saho!!! but film eka hollywood super hero movies wage karanna gihin wade anaagena wage......:P Koi milgaya & Krrish kiyana film wala thibba indian gathiya meke naa....:no: aparade a widiyatama digatama geniyanna thibba.....:(

    Batman Xman , මික්ස් එකක් :rolleyes::rolleyes::rolleyes:

    ගූ 750යි.. මෙච්චර දවස් ඕක බලපු එකෙක්වත් ඕකට හොඳක් කිව්වෙ නැහැ උඹ ඇරෙන්න. ඉන්ටනෙට් එකෙන් රිවීව් කරල තියෙන්නෙත් පට්ට චාටර් විදියට. ෆැන්ටසිය වුනත් කරන ක්‍රමයක් තියෙනව. මේ මොන පයන්නක්ද?:baffled::baffled:

    හයියෝ සල්ලි ,,,,,,,, :P:P:P:P

    fantasy unath real widiyata tiyenna epai.gu godak oka nam.iya :P

    අල්ලපු රටේ නිෂ්පාදන කටයුතු :P:P:P:rofl::rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කඩ්ඩෙන් සබ්ටයිටල් තියනවද?
    කෙල්ල නාහෙන් අඩනවා බලන්න ඕන කියලා.