owww vibe wene naaa boru katha, ktm 390 eka awoth hodai ithn kattiyata select karana variants thiyenawa, kawadda bn mewa ene salli walata gana relese karanawalu soon![]()
දෙදරන කේස් එකක් තියෙනව බන් සැරටම. බලපන් යූටිබ් එකේ ගොඩක් උන් ඕක ගැන කියල තිනෙව.
owww vibe wene naaa boru katha, ktm 390 eka awoth hodai ithn kattiyata select karana variants thiyenawa, kawadda bn mewa ene salli walata gana relese karanawalu soon![]()
Eth bnz 1.36lnr 400cc ekakකඩ්ඩ බැරි එකා;21422031 said:
දෙදරන කේස් එකක් තියෙනව බන් සැරටම. බලපන් යූටිබ් එකේ ගොඩක් උන් ඕක ගැන කියල තිනෙව.
නාකි තමා , ඒත් ඒ technology එකත් එක්ක බයික් හදන්න තාම ඉන්දියන්කාරයට බැරි උනානෙ. Ex:- Durability , performance , pickup , handeling
Oww dual channel abs

Wena puluwan eth mage yaluwekge pulsar ekak thiyenawa 15yers bn oya lesatama thiyene

750indiawe ct100 eka 37 yi mehe 198 yi
ethakota dominar eka 825 k wath weyi.
400 nisa thawath wadi weyi![]()
Apoo naki hornet jade padala daklma epa wela old Technology. Japanrth paxine nathuwa athi

ඉන්දියන් අනාතයෙක්.......
අනේ උබ දන්න ලබ්බ දැන් බලපන් ඔය Pulsar rs 200 එකක් මෙහෙ කීයක් වෙනවද?
ලක්ෂ 6ක් වෙනවා.ඒ ගානට ජපන් 2012 විතර 1000cc වෙනකන් බයික් තියෙනවා ගන්න ඕනෙ තරන්.ඒ ගානට උබට ගේන්න බැරි බයික් එකක් නෑ.![]()

ube gon kathawa mole thiyena ekekta therenawa bn 

But 390 - 1.95inr
Dominor - 1.36lkr
U kiyana eka hari ban, Hornet patta old design. Laksha 6ta thiyana 1000 pare padinna ba ne ban dutu thana policiyen ussanawa. Anik eka 1000 normal pare padinna baha heat wenawa.ඉන්දියන් අනාතයෙක්.......
අනේ උබ දන්න ලබ්බ දැන් බලපන් ඔය Pulsar rs 200 එකක් මෙහෙ කීයක් වෙනවද?
ලක්ෂ 6ක් වෙනවා.ඒ ගානට ජපන් 2012 විතර 1000cc වෙනකන් බයික් තියෙනවා ගන්න ඕනෙ තරන්.ඒ ගානට උබට ගේන්න බැරි බයික් එකක් නෑ.![]()
U kiyana eka hari ban, Hornet patta old design. Laksha 6ta thiyana 1000 pare padinna ba ne ban dutu thana policiyen ussanawa. Anik eka 1000 normal pare padinna baha heat wenawa.
Me 200 duke ekak wath traffic eke padinna baha over heat
Indian KTM ban oya Austrian ekak ona padinna