KWID වලින්_වරාය පිරෙයි

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මචන් ඔය ඉස්සරහ වම පැත්තේ තියෙන්නේ මගේ කිබිඩි එක වෙන්ඩ ඕන.
    Love you රවී
    හෑෂ් ටැග් රනිල්, හැෂ් ටැග් මයිත්‍රී
    අන්ග්රි මහින්ද
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    දැක්ක ගමන් රෙවුනා :shocked:

    කිවිඩ් එකක් ගත්තට වැඩක් නැ ... වලවල් තියෙන පාරවල් වල පදින්න ඕනේ .... අවම වේගය 60ට වත් යන්න ඕනේ (ජයරත්න ගරාජ් ඇන්ඩ් මල්ශාලාව )
     
    beats_by_dre

    Banned
    May 17, 2016
    41
    4
    0
    චක්දෙ ඕ චක්දෙ ඉන්දියායායායා .
    මෙක නම් හොඳ දෙයක් නෙමෙ . මහින්දයා චීනෙ කොලනියක් කරන්න ගියා මුන් ඉන්දියාවෙ කොලනියක් කරන්න යනවා. අනෙ අපොයි .ඇයි යකො එකෙක්ටවත් හිතෙන්නෙ නැත්ත් මෙක යුරොපෙ වගෙ ඇමරිකාව වගෙ, දියුණු රටක් කරන්න. අනෙ මන්දා .
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    දැක්ක ගමන් රෙවුනා :shocked:

    කිවිඩ් එකක් ගත්තට වැඩක් නැ ... වලවල් තියෙන පාරවල් වල පදින්න ඕනේ .... අවම වේගය 60ට වත් යන්න ඕනේ (ජයරත්න ගරාජ් ඇන්ඩ් මල්ශාලාව )

    :lol:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    දැක්ක ගමන් රෙවුනා :shocked:

    කිවිඩ් එකක් ගත්තට වැඩක් නැ ... වලවල් තියෙන පාරවල් වල පදින්න ඕනේ .... අවම වේගය 60ට වත් යන්න ඕනේ (ජයරත්න ගරාජ් ඇන්ඩ් මල්ශාලාව )

    :rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ටහිකෙයි :shocked: අම්මපා අපේ රටේ වගේ ගොන් හැත්තක් තවත් නැතුව ඇති :oo: