සිරාවට ලංකාවේ ආර්ථිකයේ අනාගතය තමයි මේ වෙන්දේසි වෙන්නේ. යුද්ධ ඉවර වෙච්ච හැටියේ අපිට මාර චාන්ස් එකක් තිබ්බා දියුණු වෙන්න. රටේ අවාසනාව තමයි ඒකත් ඔහේ අපතේ ගියා. දැන් ලංකාවට එන කර්මාන්තයක් නෑ. දැන් ලෝකෙට ණය වෙලා ඉන්දියාවට දණ ගහපිය.
තම රට දේවල් පිටරට පටවා රට කාසිය මෙහෙ ඈදා
කන්ට අදින්ටා පිටරටින් එන තුරු මුහුදට දත නියවන්නා
පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන්
ආදි සිංහළුන් මේව දැක්කනම් පුක හපන් මැරෙනවා සත්තයි

අම්මපා අපේ රටේ ඉඳිකට්ටෙ ඉඳල හැම දේම පිටරටින් නෙ. වෙන රටවලින් නම් කමක් නෑ ඉන්දියාවෙන්. දැන් අපේ ආර්තිකෙනුත් 1/2ක් විතර ඉන්දියාවෙ තමා

හැබැයි ඉන්දියන් නොවෙන නිසා අවුලක්ම නෑ 



