KWID වලින්_වරාය පිරෙයි

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සිරාවට ලංකාවේ ආර්ථිකයේ අනාගතය තමයි මේ වෙන්දේසි වෙන්නේ. යුද්ධ ඉවර වෙච්ච හැටියේ අපිට මාර චාන්ස් එකක් තිබ්බා දියුණු වෙන්න. රටේ අවාසනාව තමයි ඒකත් ඔහේ අපතේ ගියා. දැන් ලංකාවට එන කර්මාන්තයක් නෑ. දැන් ලෝකෙට ණය වෙලා ඉන්දියාවට දණ ගහපිය.

    තම රට දේවල් පිටරට පටවා රට කාසිය මෙහෙ ඈදා
    කන්ට අදින්ටා පිටරටින් එන තුරු මුහුදට දත නියවන්නා
    පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන්

    ආදි සිංහළුන් මේව දැක්කනම් පුක හපන් මැරෙනවා සත්තයි :dull:
    අම්මපා අපේ රටේ ඉඳිකට්ටෙ ඉඳල හැම දේම පිටරටින් නෙ. වෙන රටවලින් නම් කමක් නෑ ඉන්දියාවෙන්. දැන් අපේ ආර්තිකෙනුත් 1/2ක් විතර ඉන්දියාවෙ තමා :dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    උනුත් බොරුව කරන්නෙ :( හැබැයි ඉන්දියන් නොවෙන නිසා අවුලක්ම නෑ

    30% වත් ලංකාවේ කෑලි තියෙනවනෙ, අනික අවදානමක් ගන්න තරම් ලාභ උපයන්න පුළුවන් වුනොත් ලංකාවේ 50% වත් කෑලි දාල හදන වාහනයක් හඳුන්වලා දෙන්නත් ඉඩ තියෙනවා
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    30% වත් ලංකාවේ කෑලි තියෙනවනෙ, අනික අවදානමක් ගන්න තරම් ලාභ උපයන්න පුළුවන් වුනොත් ලංකාවේ 50% වත් කෑලි දාල හදන වාහනයක් හඳුන්වලා දෙන්නත් ඉඩ තියෙනවා

    එහෙම වුනොත් ගන්න එක වටිනවා. :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    එහෙම වුනොත් ගන්න එක වටිනවා. :yes:

    දැන් වුනත් ඉන්දියාවේ එකලස් කරන ෆැක්ටරි වලට යන සල්ලිය ලංකාවේ රැඳෙනවා නේ මයික්‍රෝ වාහන ගත්තොත්, ඔය ලක්ෂ 22 දීල ක්විඩ් ගත්ත 1600 දෙනා ලක්ෂ 19 දීල ඔය ක්විඩ් එකට වඩා ඔප්ෂන් තියෙන ආරක්ෂාව තියෙන පැන්ඩා එකක් ගත්තනං එතනම රටට ලක්ෂ 4800+ ඉතිරියි, හම්බ AMW කාරයාට යන ලාබෙ රටේ ඉතිරියි, ඉන්දියාවේ ඕක එකලස් කළාට ඉන්දියාවට ගෙවපු ගාන ඉතිරියි
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දැන් වුනත් ඉන්දියාවේ එකලස් කරන ෆැක්ටරි වලට යන සල්ලිය ලංකාවේ රැඳෙනවා නේ මයික්‍රෝ වාහන ගත්තොත්, ඔය ලක්ෂ 22 දීල ක්විඩ් ගත්ත 1600 දෙනා ලක්ෂ 19 දීල ඔය ක්විඩ් එකට වඩා ඔප්ෂන් තියෙන ආරක්ෂාව තියෙන පැන්ඩා එකක් ගත්තනං එතනම රටට ලක්ෂ 4800+ ඉතිරියි, හම්බ AMW කාරයාට යන ලාබෙ රටේ ඉතිරියි, ඉන්දියාවේ ඕක එකලස් කළාට ඉන්දියාවට ගෙවපු ගාන ඉතිරියි

    :yes::yes:
    මම කලින් ත්‍රෙඩ් එකක ඕක කිව්වම මුන් මොකෝ කිව්වෙ? මයික්‍රෝ සර්විස් හොඳ නෑ, පැන්ඩා කොලිටි නෑ, අදිනවා හොරයි, ඉන්දියන් වාහන ඒවට වඩා හොඳයි කිව්වා. ඉස්සර වගේ නෙමෙයි දැන් මයික්‍රො එකේ සර්විස් නරකම නෑ. සක්කිලි දෙමළුන්ට පුදනවට වඩා හොඳය්

    මොකෝ මුන්ට පිදුවයි කියල කිසි වැඩක් තියෙනවයැ? අපිට අරින එකමනෙ කරන්නෙ පුළුවන් හැම හැටියෙන්ම
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    :yes::yes:
    මම කලින් ත්‍රෙඩ් එකක ඕක කිව්වම මුන් මොකෝ කිව්වෙ? මයික්‍රෝ සර්විස් හොඳ නෑ, පැන්ඩා කොලිටි නෑ, අදිනවා හොරයි, ඉන්දියන් වාහන ඒවට වඩා හොඳයි කිව්වා. ඉස්සර වගේ නෙමෙයි දැන් මයික්‍රො එකේ සර්විස් නරකම නෑ. සක්කිලි දෙමළුන්ට පුදනවට වඩා හොඳය්

    මොකෝ මුන්ට පිදුවයි කියල කිසි වැඩක් තියෙනවයැ? අපිට අරින එකමනෙ කරන්නෙ පුළුවන් හැම හැටියෙන්ම

    කොලිටිය ඇල්ටෝ කොලිටියම තමයි, සර්විස් එකයි ස්පෙයාස් වල මිලයි රීසේල් වැලියු එකයි හින්ද තමයි පැන්ඩා යන්නෙ නැත්තෙ. ඒකයි මම කිව්වෙ ජාත්‍යාලෙන් හිතල වාහන ගන්නවනම් පැන්ඩා ස්පෙයාස් වල මිල බහිනවා, ගොඩක් කොමන් වාහනයක් වුනාම සර්විස් කරන්න සහ ස්පෙයාස් ගෙන්නන්න තර්ඩ් පාටි sources ඇතිවෙන හින්ද, එතකොට රීසේල් වැලියු එකත් වැඩි වේවි, ඒත් ඉතිං එහෙම වෙන පාටකුත් නෑ, රත්තරං වුනත් කිව්වෙ පැන්ඩා නැතුව ඇල්ටෝ ගන්න කියලනේ :nerd:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    භාවිතයට නුසුදුසු වාහන පිටුවහල් කරනවනම් ඔය ගෙන්නපු ටික ඔහොමම මූදට තල්ලු කරල දාන්න ඕනෙ මුලින්ම :yes:
    හුටා.:rofl:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඉන්දියාවට පුක දෙන හුත්තිගෙ පුතාලා.
    රවී පකයා කරන බිස්නස් බලපන්කො ඉන්දියන් ගූ ගොඩවල් ගෙනත් :angry:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    ඉන්දියාවට පුක දෙන හුත්තිගෙ පුතාලා.
    රවී පකයා කරන බිස්නස් බලපන්කො ඉන්දියන් ගූ ගොඩවල් ගෙනත් :angry:

    UNP anduwak awahama gattu wahan :P
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,874
    1,030
    113
    Hamilton, NZ
    features තිබ්බය් කියල කොලිටි වෙන්නේ නෑනෙ

    කොලිටි මොකද්ද alto එකද?

    BkQkTJC.jpg
     
    Last edited:

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ඔන්න බිස්නස් කියන ඒවා......
    රවියත් ගොඩ...... *නිලුත් ගොඩ.....
    මිනිස්සුන්ට හෙන ගැහුවම මොකද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කොලිටිය ඇල්ටෝ කොලිටියම තමයි, සර්විස් එකයි ස්පෙයාස් වල මිලයි රීසේල් වැලියු එකයි හින්ද තමයි පැන්ඩා යන්නෙ නැත්තෙ. ඒකයි මම කිව්වෙ ජාත්‍යාලෙන් හිතල වාහන ගන්නවනම් පැන්ඩා ස්පෙයාස් වල මිල බහිනවා, ගොඩක් කොමන් වාහනයක් වුනාම සර්විස් කරන්න සහ ස්පෙයාස් ගෙන්නන්න තර්ඩ් පාටි sources ඇතිවෙන හින්ද, එතකොට රීසේල් වැලියු එකත් වැඩි වේවි, ඒත් ඉතිං එහෙම වෙන පාටකුත් නෑ, රත්තරං වුනත් කිව්වෙ පැන්ඩා නැතුව ඇල්ටෝ ගන්න කියලනේ :nerd:

    පණ්ඩ වල තහඩුව ගනකමයි මචං ඇල්ටෝ වලට වඩා. ඇල්ටෝ එකේ ටකරං වගේ නෑ. අනිත් ඒවගේ නං දන්නේ නෑ. ඉන්දියන් ඒවාට වඩා බ්‍රෑන්ඩ්ඩ් චයිනිස් ඒවා කොලිටි.
    ඇල්ටෝ යන්නේ ස්පෙය පාර්ට්ස් ලාබයි, ඉන්දියන් නිසා ගන්න ලේසි පාර්ට්ස්. කොල්ලයි බල්ලයි ඕනා එකෙක් දන්නවා හදන්න.. සිම්පල් බේසික් නිසා අමුතු ලෙඩ එන්නේ නෑ