KYC form එකට මුදල් බැරවන අකාරයට දාන්නෙ මොකක්ද මච&#35

Black Rider

Active member
  • Aug 27, 2012
    567
    113
    43
    KYC form එකට මුදල් බැරවන අකාරයට දාන්නෙ මොකක්ද මච&#35

    මචන්ල මන් අද HNB එකට ගියා අර KYC ෆොර්ම් එක fill කරල දෙන්න කියල​. මන් Fiverr එකෙන් සල්ලි ගන්නෙ.. එතකොට රැකියාව කියන එකට Freelancer කියල දාන්නම් නේ?

    තව මචන් account එකට මුදල් බරවන ආකාරය අහනව.. ඒකට මොකක්ද දාන්න ඕනේ? මන් හිතුවෙ "others" දාන්න.. එතකොට bank එකන් කියුවා විස්තර කරන්නත් ඕනේ කියල​..

    Fiverr.com කියල දාල මදි ද බන්? කොහොමද විස්තර කරන්නෙ? තව කියුව proof ටියෙනවනම් attach කරන්න කියල​..

    මේක ගොඩක් අය send කරලා තියෙනව නේද​? දන්න විදියට හෙල්ප් එකක් දෙන්නකෝ, දාපු සල්ලි වගයක් ඇවිත් නැහැ බන් පරක්කුයි.. ඒකයි මේක send කරන්න හිතුවෙ..
     

    Black Rider

    Active member
  • Aug 27, 2012
    567
    113
    43
    ⇐Fezomiun⇒;15580847 said:
    Mage nam ebay nisa mama ebay invoice tikak proofs widiyata dunna. Form eka hariyata fill karapu nisa 4 days walin salli labenawa :)


    Fiverr eken paypal ekata salli labunu invoice tikak print karoth hariyaida ban?
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,824
    1
    4,886
    113
    40
    හත් ඉලව්වෙ!
    Income eka "through Paypal" kiyala danna...mamanam kelinma ehemai demme...

    annual income eka list eke thiyena adu eka danna..Under 5Laks da koheda thiyena aduma eka..:) ethakota prashna adui..:D

    ow Freelancer kiyala danna..awlak nehe..:)
     
    • Like
    Reactions: Black Rider