KYC form එකට මුදල් බැරවන අකාරයට දාන්නෙ මොකක්ද මච#
මචන්ල මන් අද HNB එකට ගියා අර KYC ෆොර්ම් එක fill කරල දෙන්න කියල. මන් Fiverr එකෙන් සල්ලි ගන්නෙ.. එතකොට රැකියාව කියන එකට Freelancer කියල දාන්නම් නේ?
තව මචන් account එකට මුදල් බරවන ආකාරය අහනව.. ඒකට මොකක්ද දාන්න ඕනේ? මන් හිතුවෙ "others" දාන්න.. එතකොට bank එකන් කියුවා විස්තර කරන්නත් ඕනේ කියල..
Fiverr.com කියල දාල මදි ද බන්? කොහොමද විස්තර කරන්නෙ? තව කියුව proof ටියෙනවනම් attach කරන්න කියල..
මේක ගොඩක් අය send කරලා තියෙනව නේද? දන්න විදියට හෙල්ප් එකක් දෙන්නකෝ, දාපු සල්ලි වගයක් ඇවිත් නැහැ බන් පරක්කුයි.. ඒකයි මේක send කරන්න හිතුවෙ..