johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,415
    6,901
    113
    වින්ටර් ෆොල්
    Wife aiyata kiyala Malesiya walin gatte ban 18k wage una.quality eka nam godak hodai.habai MP3 ahanawa nam 320 bit wage ahanna oni.Mama nam FLAC tama ahanne.DSD file ehemath tiyenawa.Q1 mark ii eke DSD support karanawa.DSD files hoya ganna hari amarui.

    මන් 320 වලට අඩු ඒවා අහන්නෙම නැ , මාත් ගොඩක් වෙලාවට flac තමා අහන්නේ , dsd නම් හම්බෙන් නෑ , මන් s8+ එකකින් දැන් අහන්නේ dac එකනම් එච්චර සුපිරි නෑ :no: හැබැයි hi res support dsd උනත් play කරන්න පුළුවන් 32-bit/384kHz support :yes:එත් output power එක මදි ,මන් as10 එක order කරෙත් එකයි එකේ 5ba drivers නිසා impedance අඩුයි(12ohm) drive කරන්න ලේසියි :P , එත් dac එකක් නම් ගන්නම් ඕන :rolleyes:
     
    *legend*

    Active member
  • Jan 2, 2008
    1,359
    24
    38

    Q1 Mark ii ekath godak powerfull na eth 32ohm headphone ekak awlak natiwa ahanna puluwan.2.5mm balance out eke output power eka wadiy.3.5mm output eka wage degunayak enawa.DSD torrent tiyenawa eth api kamati artislage awa adui.Fiio DAC aluth model ekak dala tibba habai iphone support na.

    https://fiio.com/k3
     
    Last edited:

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,901
    113
    වින්ටර් ෆොල්
    Q1 Mark ii ekath godak powerfull na eth 32ohm headphone ekak awlak natiwa ahanna puluwan.2.5mm balance out eke output power eka wadiy.3.5mm output eka wage degunayak enawa.DSD torrent tiyenawa eth api kamati artislage awa adui.Fiio DAC aluth model ekak dala tibba habai iphone support na.

    https://fiio.com/k3

    dac එකක් නම් ලගදීම ගන්නවා :P tnks for info:rofl:
     
    *legend*

    Active member
  • Jan 2, 2008
    1,359
    24
    38
    dynamic drivers nathuwa lokuwata bass enne kohomada bn? ooke tyenne balanced armatures drivers 5 k.:rolleyes:

    :yes:Bass walata nam itin dynamic drivers oni.ZS6 eke dynamic drivers 2k saha balanced armatures 2k tiyenne.podi awlakata tiyenne highs poddak wadi gatiyak tiyenawa. a untata ZS6 ekata hoda reviews tiyenawa a nisa mama gatta. instrument separation ehema patta.
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,344
    460
    83
    man use karala tynwa sound hondai base tynwa dan use kranne xiaomi dekak qkz walata wada mila wadi eth sound quality adui