Wife aiyata kiyala Malesiya walin gatte ban 18k wage una.quality eka nam godak hodai.habai MP3 ahanawa nam 320 bit wage ahanna oni.Mama nam FLAC tama ahanne.DSD file ehemath tiyenawa.Q1 mark ii eke DSD support karanawa.DSD files hoya ganna hari amarui.
මන් 320 වලට අඩු ඒවා අහන්නෙම නැ , මාත් ගොඩක් වෙලාවට flac තමා අහන්නේ , dsd නම් හම්බෙන් නෑ , මන් s8+ එකකින් දැන් අහන්නේ dac එකනම් එච්චර සුපිරි නෑ
හැබැයි hi res support dsd උනත් play කරන්න පුළුවන් 32-bit/384kHz support
එත් output power එක මදි ,මන් as10 එක order කරෙත් එකයි එකේ 5ba drivers නිසා impedance අඩුයි(12ohm) drive කරන්න ලේසියි
, එත් dac එකක් නම් ගන්නම් ඕන 




