මචංලා.. මට පොඩි LEGO පිස්සුවක් තියනවා..
ඉතින් අද පොඩි බාන්ඩයක් ගත්තා ආසවටම.. මේක හදල ඉවරකරනකන් නං ඉවසුමක් නෑ.. ඉවර උනහම තව pics දාන්නම්..

*තව දෙයක් කියන්න ඕනේ.. මන් නං පොඩි එකෙක් නෙමෙයි
ඒත් මේ වගේ දෙකින් ලැබෙන මානසික තෘප්තිය ගොඩක් වටිනවා..

Last edited: