La Signore - Hawasaka Ma ft. Abhisheka - [Official Music Video]

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මට නම් එච්චර හරි නෑ බන්. :dull::no: ලහිරුගෙ ලබැදියේ වගේ සිංදුනම් පට්ට අදටත් අහනව. :cool::yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    මට ලහිරුගෙ කලින් සිංදු එකක් වත් සෙට් වුනේ නැ
    මේ සිංදුව නම් ටිකක් දැනුනා වගේ කියල හිතෙනව
    අනික මේ දවස්වල ‍පොඩි බලාපොරොත්තුවකුත් තියාගෙන ඉන්නේ. ඒක නිසා ටිකක් මේක වැදුනා හිතට :love::love:
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,696
    10,778
    113
    Sherwood වගේ තැනක
    මට නම් එච්චර හරි නෑ බන්. :dull::no: ලහිරුගෙ ලබැදියේ වගේ සිංදුනම් පට්ට අදටත් අහනව. :cool::yes:

    එකයි මේකයි දෙකම සසදන්න අමාරුයි බන් , මේකේ music වලින් වෙනම කොලිටියක් ඇවිල්ල තියෙනවා

    මට ලහිරුගෙ කලින් සිංදු එකක් වත් සෙට් වුනේ නැ
    මේ සිංදුව නම් ටිකක් දැනුනා වගේ කියල හිතෙනව
    අනික මේ දවස්වල ‍පොඩි බලාපොරොත්තුවකුත් තියාගෙන ඉන්නේ. ඒක නිසා ටිකක් මේක වැදුනා හිතට :love::love:

    :yes::yes::yes:
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    අඩන සින්දු නැතුව ඕනෑම සින්දුවක් බන් මේ සින්දුවේ අව්ලක් නැ
     
    hi90

    Member
    Nov 24, 2007
    217
    48
    0
    sinduwa hodai habai aduma mey sinduwakata match wenne na wage neda? mey wage sinduwakata aluth costume eka adinne nathuwa hitiyanam hodai. :confused:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,696
    10,778
    113
    Sherwood වගේ තැනක
    අඩන සින්දු නැතුව ඕනෑම සින්දුවක් බන් මේ සින්දුවේ අව්ලක් නැ

    :yes::yes::yes:

    ජොනී බට්ට;16237629 said:
    හවසක මා... විතරයි බන් තේරුනේ :lol:

    :lol::lol::lol:

    sinduwa hodai habai aduma mey sinduwakata match wenne na wage neda? mey wage sinduwakata aluth costume eka adinne nathuwa hitiyanam hodai. :confused:

    ඔව් බන් , ඒවා ගැන නං මු හිතල නෑ වගේ :lol:
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    :shocked::shocked::shocked::eek::eek: full out ...මටනං ,,, සිරාවට ... හවසට මා... විතරයි බං ඇහුනේ...
    music mixing out paras එක්ක.....
    මෙලෝ ලබ්බක් තේරෙන්නේ නෑ .....

    ලබැදියේ එක්ක බලනකොට... ගව්වක් ඈත බං .....

    එත්.... අවුලක්ම නෑ .. ලහිරුනේ......:rolleyes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,696
    10,778
    113
    Sherwood වගේ තැනක
    ♥-Aurora-♥;16237923 said:
    එච්චර ඇල්ලුවෙ නෑ මට නං. බම්ෆ් තමා

    :shocked::shocked::shocked::eek::eek: full out ...මටනං ,,, සිරාවට ... හවසට මා... විතරයි බං ඇහුනේ...
    music mixing out paras එක්ක.....
    මෙලෝ ලබ්බක් තේරෙන්නේ නෑ .....

    ලබැදියේ එක්ක බලනකොට... ගව්වක් ඈත බං .....

    එත්.... අවුලක්ම නෑ .. ලහිරුනේ......:rolleyes:

    :lol::lol::nerd: එල එල