Label එකක් design කරල දෙන්න පුලුවන්ද මචංලා අපේ කොම්පැනියෙ labels ටිකක් design කර ගන්න තියනවා ඔව් ඔව් සල්ලි දෙනවා එක දන්න එකෙක් ඉන්නවනම් මට PM එකක් දාපන්