Lake House එකෙන් ලක්ෂ 18 පඩිගෙවලා Keheliya ළඟට ගත්ත දෙන්නා කවුද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113


    ඒ උනාට කමක් නැ, උබල tax file ටික ඔපෙන් කරලා බදු ගෙවන්න පටන් ගනිල්ලා නැත්තන්දඩ කන්න ලෑස්ති වෙයල්ලා

    තොත්ත බබාලා වගේ නේ ප්‍රශ්න අහන්නේ. ඇමතිලාගේ වැඩ දන්නේ නෑ වගේ ඔක්කෝම කුණුටික නිලධාරීන් පිටින් දානවා.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    ඔය කෙහෙලීය කාරයා ලයිට් බිලත් කෝටියක් විතර ගෙවන්න තියෙනවා. දුව විදේශ කටයුතු එකේ. මු Health minister ඉන්නකොට පුතාවත් ලේකම් හරි මොකක් හරි කරලා ගත්තා.