english numberma one nam
mazda BJ5P G H no.. ekak wage try karanna
march k12 (petrol gena hithanne nethinam)
nissan N16
mazda demio
wena ewa mathak wenne nene
N16 eka nam leda kiyala kiyanne

english numberma one nam
mazda BJ5P G H no.. ekak wage try karanna
march k12 (petrol gena hithanne nethinam)
nissan N16
mazda demio
wena ewa mathak wenne nene

N16 eka nam leda kiyala kiyanne![]()
http://www.autolanka.com/ad.asp?ID=167325
මේ වගේ ඒවා හොද නැද්ද බන්?
Audi
Model A4
Model No
Year 1998
N16 එක කේස් බන්. එක ගන්න එපා. අනික 15ට අඩුවෙන් නෑ. ඔය ගානට හොඳම වාහනේ AE110 1996-1997. 14 කට වගේ ගන්න පුළුවන්. හැබැයි තව 150,000.00 වත් අතේ තියාගන්න වෙයි මොකද ඔය රේන්ජ් එකේ ඒවගේ වැඩ ටිකක් තියනවා..ඔය ගානට Toyota AT192 ක් ගන්නත් පුළුවන්. හැබැයි තෙල් කෙරුවාව එච්චර හොඳ නෑ.




රත්තරං;17344224 said:මැස්ඩා BJ3P එක 1.3. කාර් ගන්නකොට 1.3 ගන්න එපා. අමු ජරාවක්. 1500cc එකටම (BJ5P) ගන්න


Ehenam thariyagen ahapanko wisthare.....![]()
e mokoNissan Cefiro eka kohomada?