lama katha poth ganna honda thenak Colombo walin

lkman

Member
Sep 25, 2010
177
1
0
Friends

Lama katha poth (godak) ganna honda thenak Colombo walin dannawada? Godak ganan ewa nemei. Punchi unta poth tikak....
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉන්ටර්නැෂනල් කොලිටි එව්වනම් සරසවි එකේ වගේ ප්‍රධාන පෙලේ පොත් සාප්පු වල තියෙනවා...... මෙහෙ ලංකාවේ හදන එව්වනම් කොටුවේ පීපල්ස් පාක් බිල්ඩිමේ තියෙන කඩවලින් සැහෙන්න අඩුවට ගන්න පුළුවන් වේවි.......
     
    lkman

    Member
    Sep 25, 2010
    177
    1
    0
    ඉන්ටර්නැෂනල් කොලිටි එව්වනම් සරසවි එකේ වගේ ප්‍රධාන පෙලේ පොත් සාප්පු වල තියෙනවා...... මෙහෙ ලංකාවේ හදන එව්වනම් කොටුවේ පීපල්ස් පාක් බිල්ඩිමේ තියෙන කඩවලින් සැහෙන්න අඩුවට ගන්න පුළුවන් වේවි.......

    Thanks mama balannan me People's park building eke.