Lamai case ekak (help)

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
උත්තරයක් නම් දෙන්න දන්නෙ නෑ බං.
මේ උඹට නේද??
උඹ කසාද බැන්දෙ 2017 නේද??
ඇයි බං උදව් ඉල්ලන්න විතරක් කිරිය පාවිච්චි කරන්නෙ..??
 

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    Dr. Dayani සිරිවර්ධන
    මම දන්න කපල් කිපයකටම හරි ගියා
    ගෑනි මිනිහා දෙන්නම බලලා ආයුවේද බෙහෙත් දෙනවා
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,973
    5,273
    113
    තොටිල්ලේ
    Mn dakka deyak kiyannam.

    Sinhala beheth karapan tika kalayak.
    Masayak dekak wage.
    Ehen kiyai.

    Ita passe lamai gana hithanne nathuwa inna kiyapan.
    Mn kiwwe prashne gana.
    Normal eke inna kiyapan.

    Mage wifege akkata 30di hambune lamek.
    Balan hitiya godakkal.
    Habai a lamayath nathi una sathiyenda koheda.
    Ayeth parak abortion una.

    Passe kalayak hithanne nathuwa hitiya.
    Treatment kara.
    35di hambuna hithuwewath nathi welawaka.
    Dan babata 2years wage.
    Hodatama innawa.

    Thawa me wage ewa deka thunakma man dannawa.
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,633
    1,669
    113
    Stockholm
    එකෙන්ම ගොඩ දාගන්න පුළුවන්

    ඩොක්ටර් නිශේන්ද්‍ර @ ලංකා හොස්පිටල්
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    Machan lamai nathi couple ekakata consult karanna hoda dokek kiyapallako.

    Ehema lamai nathi unama., monawahari goda daganna treatment tiyanawada? Family member kenekge case ekak ban. Loku help ekak, bump ekakwath dapan ban.

    consultant ගාවට ගියා කියල ළමයි හම්බ වෙන්නෙ නෑ. අවුරුදු 15-16 වෙද්දි වැඩ පටන් ගන්තම තරුණ කාලෙට ඒද්දි සමහරුන්ට ළමයි නෑ තමයි. කෙල්ල postinor වගේ පෙති ජාති බොනව. කොල්ල වැඩි වෙලා ඉන්න කියල තව තව ජාති බොනව. දෙන්නම ඒ්ව කියන්නෙ නෑ. ළමයි හම්බ වෙන්න ඔ්න කරන ශාරිරික තත්වය වෙනස් වෙනව. ශරීර තත්වය වෙනස් වෙන්න නම් පාරම්පරික සිංහල වෙෙද්‍ය ක්‍රමයෙන් පටන් ගන්න ඔ්න. (හරි ගිය ඒකෙක් කිව්වෙ)
     

    JILL_PUK

    Active member
  • Oct 24, 2017
    315
    191
    43
    දැන් ඕන තරම් ට්‍රීට්මන්ට් තියනව බන්.... පොඩ්ඩක් හොයලබලහන්.. ඕව පොඩි කේස් එකක් මම දන්න ගොඩාක් අය එහෙම බෙහෙත් අරගත්තා
    Good Luck