Lamai Hadilla !!!

saman.kumara333

Well-known member
  • May 2, 2018
    926
    616
    93
    mage yaluwek ge wife kenekta babek hambuna,,, unta doc la kiyala tiyena ewa ahuwama epa wenawa bun lamayek hadannath...
    every 3hrs nidagena hitiyath nagitala feed karanna onalu... bara level wala tiyenna onalu...

    breast milk madinam formula hari hadala every 3hrs feed karanna onalu badagini nathi wenakam..kotinma kiuwoth lamaya labila dawas 7i thama ammai thaththai hariyata nidagena na, wifeta pains yanna nidiyanna na, mokakda bun dan mey lamai hadana practice eka !!!

    normally podi lamayekta (new born) 18hrs wath sleep ekak ona kiyanawa... every 3hrs nagitawala feed karanna thawa 1hrs wath yanawa, kohomada bun lamai ge brains anith ewa hadenna den nathda? weight eka witarak tibboth athida lamayekta...

    dan lamai 10 gen 1 kenek mental disorder lu, mewata dan inna doc lath waga kiyanna ona...

    mekath dan marketing game ekak wela neda...
     
    • Like
    Reactions: Piyathissa

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ළමයි හදනවා කියන්නේ ලොකු වගකීමක්
    අතල් එකේ ඉදන් ළමයි හදන්න බැහැ ලොකු කැපකිරීමක් කරන්න ඕනේ
    අපිව අපේ අමමලා තාත්තලා හදලා තියෙන්නෙත් ඔය කපකිරිමම කරලා
    එකනේ කට කදෙනකන් කියන්නේ දෙමාපියන්ට සලකපිය කියලා
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,789
    3,193
    113
    Malabe
    mage yaluwek ge wife kenekta babek hambuna,,, unta doc la kiyala tiyena ewa ahuwama epa wenawa bun lamayek hadannath...
    every 3hrs nidagena hitiyath nagitala feed karanna onalu... bara level wala tiyenna onalu...

    breast milk madinam formula hari hadala every 3hrs feed karanna onalu badagini nathi wenakam..kotinma kiuwoth lamaya labila dawas 7i thama ammai thaththai hariyata nidagena na, wifeta pains yanna nidiyanna na, mokakda bun dan mey lamai hadana practice eka !!!

    normally podi lamayekta (new born) 18hrs wath sleep ekak ona kiyanawa... every 3hrs nagitawala feed karanna thawa 1hrs wath yanawa, kohomada bun lamai ge brains anith ewa hadenna den nathda? weight eka witarak tibboth athida lamayekta...

    dan lamai 10 gen 1 kenek mental disorder lu, mewata dan inna doc lath waga kiyanna ona...

    mekath dan marketing game ekak wela neda...
    Aeka tharam aathal ekak nae. Lamai hadana kaaleka therei. Godak velaavata support ekata pavuley ayath innava.
     
    • Like
    Reactions: rarabhagya

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍
    :yes:

    ඉපදිච්ච ගමන් ළමයෙක්ගේ බඩේ කැපෑසිටි එක ගොඩක් පොඩියි. ඒක හින්ද තමයි පලවෙනි සතියේ more frequently දෙන්න කියන්නේ. ඔය වයසේ ළමයෙක් කොහොමත් කිරි බොනවට අමතරව කරන්නේ නිදාගන්න එක තමයි.

    ඕක ඉතින් දෙන්නත් එක්ක එක එක විදිහට කරගන්න පුළුවන්.
    අම්මට ගොඩක් රෙස්ට් එක ඕනේ ඔය සතියේදී. ඒකට ඉතින් රෑට කිරි දීපු ගමන් තාත්තට පුළුවන් ගුඩුස් යවල නිදි කරවන්න. නැත්නම් බ්‍රෙස්ට් මිල්ක් දොවල තියල තාත්තට පුළුවන් රෑට නැගිට්ටව නැගිට්ටව පොවන්න. ඕවගේ ඉතින් ඔප්ශන් ද නැත්තේ.
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පැය දෙකෙන් දෙකට කිරි දෙන්න ඕන මුල් කාලෙ. ඔය කියන තරම් අමාරුවක් නෑ බං. අපේ ගෙදර මමයි වයිෆියි හැමදේමමකරගත්තෙ යස අගේට... හැබැයි මම WFH
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    mage yaluwek ge wife kenekta babek hambuna,,, unta doc la kiyala tiyena ewa ahuwama epa wenawa bun lamayek hadannath...
    every 3hrs nidagena hitiyath nagitala feed karanna onalu... bara level wala tiyenna onalu...

    breast milk madinam formula hari hadala every 3hrs feed karanna onalu badagini nathi wenakam..kotinma kiuwoth lamaya labila dawas 7i thama ammai thaththai hariyata nidagena na, wifeta pains yanna nidiyanna na, mokakda bun dan mey lamai hadana practice eka !!!

    normally podi lamayekta (new born) 18hrs wath sleep ekak ona kiyanawa... every 3hrs nagitawala feed karanna thawa 1hrs wath yanawa, kohomada bun lamai ge brains anith ewa hadenna den nathda? weight eka witarak tibboth athida lamayekta...

    dan lamai 10 gen 1 kenek mental disorder lu, mewata dan inna doc lath waga kiyanna ona...

    mekath dan marketing game ekak wela neda...

    aparade ubalage thaththa a dawas wala condom use karala thibunama oya gon thread eka danna thoth ne

    පැය දෙකෙන් දෙකට කිරි දෙන්න ඕන මුල් කාලෙ. ඔය කියන තරම් අමාරුවක් නෑ බං. අපේ ගෙදර මමයි වයිෆියි හැමදේමමකරගත්තෙ යස අගේට... හැබැයි මම WFH

    nidi maragena ewa karana kota hithata mara sathutak enne.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    දැන් ඔය විදියට නෙමෙයි නේද කිරි දෙන්න කියන්නෙ, දැන් ඇහැරවල කිරි දෙන්න කියන්නෙ නැහැ
    කලින් නම් ඔහොම තමයි කිවුවෙ, දැන් කියන්නෙ බබා ඇහැරිලා අතපය උරනවා නම් විතරක් කිරි දෙන්න කියලා, පැයක් කිරි පොවන්න් මොකෝ හරක් පැටියෙක් නෙමෙයිනේ, විනාඩි 10න් විතර ඌට බඩ පිරෙනකන් බොනවා.
    අපි නම් ෆෝමියුලා හරි පිටි කිරි හරි දුන්නෙම නැහැ, දැන් ඌට කොහෙ හරි ගිහින් කිරි එකක් දුන්නත් බොන්නෙ නැහැ
    අනික කොහොමත් ඉපදුනු ගමන් උගේ වැඩේ දවසෙම නිදා ගන්න එක, ඒක නිසා නිදි කරනවන එක ලොකු අවුලක් නැහැ, හිටපු ගමන් දවල්ට නිදාගෙන රෑට ඇහැරගෙන ඉන්න සෙට් වෙනවා එතකොට නං කට්ට
    ලොකුවට කට්ට කන්න වෙන්නෙ මාස 3ක් විතර, ඊට පස්සෙ කිරි දෙන නිදා ගන්න ඒව ශේප් වෙනවා. බලා ගන්න එක තමයි ඊට පස්සෙ ගේම තියෙන්නෙ.
    පලවෙනි ලමයා නම් හෙනම කට්ට කිසි දෙයක් දන්නෙ නැති නිසා, දෙක තුන වගේ වෙනකොට ගානක්ම නැති වෙනවා කියලා කියන්නෙ, මටත් තාම එකයි ඉන්නෙ.
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    දැන් ඔය විදියට නෙමෙයි නේද කිරි දෙන්න කියන්නෙ, දැන් ඇහැරවල කිරි දෙන්න කියන්නෙ නැහැ
    කලින් නම් ඔහොම තමයි කිවුවෙ, දැන් කියන්නෙ බබා ඇහැරිලා අතපය උරනවා නම් විතරක් කිරි දෙන්න කියලා, පැයක් කිරි පොවන්න් මොකෝ හරක් පැටියෙක් නෙමෙයිනේ, විනාඩි 10න් විතර ඌට බඩ පිරෙනකන් බොනවා.
    අනික කොහොමත් ඉපදුනු ගමන් උගේ වැඩේ දවසෙම නිදා ගන්න එක, ඒක නිසා නිදි කරනවන එක ලොකු අවුලක් නැහැ, හිටපු ගමන් දවල්ට නිදාගෙන රෑට ඇහැරගෙන ඉන්න සෙට් වෙනවා එතකොට නං කට්ට
    ලොකුවට කට්ට කන්න වෙන්නෙ මාස 3ක් විතර, ඊට පස්සෙ කිරි දෙන නිදා ගන්න ඒව ශේප් වෙනවා. බලා ගන්න එක තමයි ඊට පස්සෙ ගේම තියෙන්නෙ.
    පලවෙනි ලමයා නම් හෙනම කට්ට කිසි දෙයක් දන්නෙ නැති නිසා, දෙක තුන වගේ වෙනකොට ගානක්ම නැති වෙනවා කියලා කියන්නෙ, මටත් තාම එකයි ඉන්නෙ.
    අනිවා පොඩි බඩක් එයාට තියෙන්නේ ගොඩක් වෙලාවට කිරි එක කටේ ගහන නිදි කිරි බොන නැහැ
    කිරි බොන මාස 6 කවන්න පටන් ගන්න ඕනේ නේ මටනම් යුද්දේ පටන් ගත්තේ ඊට පස්සේ :ROFLMAO: :ROFLMAO:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අනිවා පොඩි බඩක් එයාට තියෙන්නේ ගොඩක් වෙලාවට කිරි එක කටේ ගහන නිදි කිරි බොන නැහැ
    කිරි බොන මාස 6 කවන්න පටන් ගන්න ඕනේ නේ මටනම් යුද්දේ පටන් ගත්තේ ඊට පස්සේ :ROFLMAO: :ROFLMAO:
    අපේ පොඩ්ඩටත් කවන්න පටන්ගත්තා ගිය සතියෙ ඉඳල. තාම බත් තලපෙ තමා..
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,372
    5,711
    113
    හෝම් ස්වීට් හෝම්
    පිස්සු විකාර
    ළමයි හදන්නෙපා බං ඔය මුල් සතියේ කරදර ටික, ඇයි ඊට පස්සේ තමා සෙල්ලං පටං ගන්නේ

    ඊලඟට ඉස්කෝලේ යවන්න
    උන්ව බලාගන්න
    පන්ති එක්කං යන්න

    උන් මත්තේ නැහෙනවා ඇරෙන්න වෙන වැඩක් නෑ ආයේ ඉතිං
    ඊට හොදයි නිකං ඉන්නවා