Paya 3n 3nta formula nethuws paya 24n paya 24ta megamass denna berida
Beheth widada machan 9 monthsapita nam kivve every 2 hours kiyala. kohomath apita e vidiyatama karanna nam bari vunaa. eka month ekaka bara thiyenna oni limit ekata wadaa adu vunath ekka. hebei passe kiri deelama goda damma. formula dunne ne. 6 months walin passe formula denna gihin bivve ne. ehinda dennema ne formula. thaama 9 months wage. hodata innava dan nam.
උඹ ස්පාම පලයං.. දිගටම...Paya 3n 3nta formula nethuws paya 24n paya 24ta megamass denna berida
issara wage nemei dan lamaya gannet cesarean delivery widiyatane![]()
පිස්සු විකාර
ළමයි හදන්නෙපා බං ඔය මුල් සතියේ කරදර ටික, ඇයි ඊට පස්සේ තමා සෙල්ලං පටං ගන්නේ
ඊලඟට ඉස්කෝලේ යවන්න
උන්ව බලාගන්න
පන්ති එක්කං යන්න
උන් මත්තේ නැහෙනවා ඇරෙන්න වෙන වැඩක් නෑ ආයේ ඉතිං
ඊට හොදයි නිකං ඉන්නවා
muge account eken muge ganith log wela wageLamai kiyanne sampathak bn.gewal 10k gathath e sathuta ganna be.lamai hadanakita hitha sathutin hadapan ohoma walapenne nethuwa karadarai kiyala.
Emios උයා?Lamai kiyanne sampathak bn.gewal 10k gathath e sathuta ganna be.lamai hadanakita hitha sathutin hadapan ohoma walapenne nethuwa karadarai kiyala.
Later on comes the issue of effective parenting.
දවල්ට නිදාගන්ඩ එපා බන්Lamai kiyanne sampathak bn.gewal 10k gathath e sathuta ganna be.lamai hadanakita hitha sathutin hadapan ohoma walapenne nethuwa karadarai kiyala.
මචන් පැය දෙකෙන් හෝ තුනෙන් බොහෝ දුරට කිරි දෙන්න ඕනේ. නින්ද ගැන ගැන නම් කියන්න එපා එහෙම එකක් කරන්න බැහැ
කිරි දෙනවට අමතරව පැම්පස් දාල නැත්තම් නැප්කින් එක තේමා ගන්න හැම පාරටම මාරු කරන්න ඕනේ නිතර චෙක් කරලා
අධික රස්නෙත් බෑ සීතලත් බැහැ
හැමදාම නාවන්න ඕනේ නිතර අවධානයෙන් ඉන්නවෙනවා
අපෙ පුතාට කොලික් උනා ඒ කියන්නේ කිසි හේතුවක් නැතුව අඩන්න පටන් ගත්තම ඉතින් නලවනවා බොරු
ගුඩුස් ගිහිල්ලත් මෙහම වෙනවලු බෙහෙත් තියෙනවා හැබැයි ටිකක් කල් යනවා හොඳ වෙන්න
දැන් මාස 3යි දැනට තියෙන අත්දැකීම් තමයි ඉතින් මම දැන්මේ ලේසි නෑ අධික කපකිරිමි කරන්න වෙනවා
කවුරුත් ළඟ නැත්තම් හරිම අමාරුයි මුල් දවස් ටික සීසර් කරලා ආව නිසා දැන් පෙරලෙන්න අරගන්න කාලේ
ඊළගට ටොඩ්ලර් ලෙවල් එකට එද්දී ඉතින් තවත් අමාරුයි ඉවසීම කැපවීම උපරිම ළමය නැළවෙන්නේ නැති උනාම පොලොව පලන් යන්න දුකයි බන්

Lamai kiyanne sampathak bn.gewal 10k gathath e sathuta ganna be.lamai hadanakita hitha sathutin hadapan ohoma walapenne nethuwa karadarai kiyala.