Lamborghini Veneno හිමිකරුවන් 3 අතර සිටින ලාංකිකයෙක්

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    aObKwKD_460sa.gif
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,266
    113
    අඩෝ මේකනම් පට්ට වන්ඩිය.ලම්බෝ එලියට දාපු හොදම ඩිසයින් එක තියෙන කාර් එක.
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    Antoine Dominic - ඇන්ටොයින් ඩොමිනික් නෙවෙයි බං ඒක කියවන්නෙ ඇන්ටු(වා)න් ඩොමිනික් කියල. සුද්දන්ගේ ඉලව් නම් ලියන පිළිවෙල තමා ඔය.​