Lancer CK2 එකක් ගන්න උපදෙස් ඕනා
මේ ත්රෙඩ් එකේ(http://www.elakiri.com/forum/showthread.php?p=17259110) කිව්ව වගේ මං Mitsubishi Lancer CK2 එකක් ගන්නයි හිතන් ඉන්නෙ.
CK2 එකක් ගනිද්දි බලන්න ඕන දේවල් මොනවද (තියෙන model අනන් මනන්
)?
මගෙ බජට් එක ලක්ස 14යි, ඒ ගානට ගන්න පුලුවන් හොඳම CK2 එක මොකද්ද ?
මේ ත්රෙඩ් එකේ(http://www.elakiri.com/forum/showthread.php?p=17259110) කිව්ව වගේ මං Mitsubishi Lancer CK2 එකක් ගන්නයි හිතන් ඉන්නෙ.
CK2 එකක් ගනිද්දි බලන්න ඕන දේවල් මොනවද (තියෙන model අනන් මනන්
)? මගෙ බජට් එක ලක්ස 14යි, ඒ ගානට ගන්න පුලුවන් හොඳම CK2 එක මොකද්ද ?