Lancer CK2 එකක් ගන්න උපදෙස් ඕනා

dj_ishan

Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    Lancer CK2 එකක් ගන්න උපදෙස් ඕනා

    මේ ත්‍රෙඩ් එකේ(http://www.elakiri.com/forum/showthread.php?p=17259110) කිව්ව වගේ මං Mitsubishi Lancer CK2 එකක් ගන්නයි හිතන් ඉන්නෙ.

    CK2 එකක් ගනිද්දි බලන්න ඕන දේවල් මොනවද (තියෙන model අනන් මනන් :confused:)?

    මගෙ බජට් එක ලක්ස 14යි, ඒ ගානට ගන්න පුලුවන් හොඳම CK2 එක මොකද්ද ? :rolleyes:
     

    CJ-lion

    Junior member
  • Oct 17, 2014
    262
    21
    18
    මන් ගාව CK2A ඔටෝ එකක් තියෙනවා , using it for last 5 years and I really enjoy the drive.
    good vehicle & one can rely on it if you maintain properly.. :yes:
     
    Last edited: