maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    මහරගම නගර සීමාවෙ මගෙ තාත්තා 2015 ලොයර් ගාව මගෙ නමට ලිව්ව තෑගි ඔප්පුවෙ ඉඩම ඔප්පුව රෙජීස්ටෙර් කරගෙන වරිපනම් මගෙ නමට හරවගන්නෙ කොහොමද,කියක් යනවද
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,947
    12,009
    113
    u salli aran liwwa nam oppuwa register karala waripanam hadala dena eka lawyer ge wadak.. uta kiyapan..