land near beach

dmsupun

Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    හලාවත beach front land එකක් තියනව. ඕනද ?
    හලාවත මාරවිල හරියෙ හෙන ලාබෙට තියෙනවා බීච් ෆ්‍රන්ට්. පට්ට චොර ඇති.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,473
    1
    15,065
    113
    බීච් අයිනෙද?
    ලස්සන බීච් අයිනෙද?

    මෙහෙමයි, මෙහෙ වාරකන් කාලෙට ගාලු කොළඹ පාරේ තාර ගැට්ට ලගට මුහුද එන එරියාස් තියෙනවා...
    සල්ලි තියෙන මෝඩ ලොකු කුලෙ සිංහලු එවත් ගන්නවා :rofl:
    ඒක ගැන බලන්න මුලින්ම,

    රජයෙන් ගල් වැටි දාලා හදපු එරියා තියෙනව, එව්වා ශෙප්, නැතිනම් ගන්න එකාට දාගන්න වෙනවා..

    ලස්සන පැති, මුහුදෙ නාන්න පුලුවන් සෙෆ් එකෙ
    උණවටුන
    හික්කඩුව
    හිරිකැටිය

    හික්කඩුවෙ ඉදන් අම්බලන්ගොඩ වගෙ වෙනකම් මුහුද රලුයි, ගැබුර වැඩියි, ගෙවල් නැ එ පැත්තෙ සුනාමියට පස්සෙ...
    හික්කඩුවෙ ඉදන ගාල්ලට වෙනකම් ෆුල් මාර්කට්, හිස් ඉඩමක් කිහිපියක් ඉතිරිව තිබ්බා..
    (නගරෙ නම කිව්වට ඉතිං ටවුන් එක මැද්දෙ නෙවෙ හොදෙ, එ එරියා එක)
    හික්කඩුව, උනවටුන ටුවරිසම් පැති නම් ඉතිං ලේසි නැ බීච් සයිඩ්. (සුදු මහත්තරු තමා වැඩිම ගැනිම් කරුවන් මැතකදි)

    උබ කියන අඩු කුලෙ ඩයල්..
    ධිවර ජනතාව වෙන්න ඇති... උන් ඉන්නෙ ගොඩක් එක තැනක පැක් වෙලා...
    බීච් අයිනෙ අඩුයි, සුනාමි ගෙවල් හම්බෙලා ඇතුල් පැති වලට ගියා

    අනිත් එක
    මුහුදට මායිම් ඉඩම් වලට අලුතෙන් ගෙවල් හදන්න පට්ට අවුල්, වෙලර සංරක්ශන එකෙන්.
    ගෙයක් එක්ක හරි කැඩුන ගොඩනැගිල්ලක් තියෙන එකක් නම් හරි. (රෙපයාර් කරන්න අවුලක් නැ)
    (ජරාව දීලා ඔනෙ තරම් හදනවත් එක්ක)..



    එලෙක්ට්‍රොනික් අයිටම් ගැන ආසාවක් තියෙනව නම් අනිවා AC කරගන්න වෙනවා... :D
    ටයිල් පොලවෙ මේසවල් උඩ, වීදුරු වල හැමවෙලෙම වතුර වගෙ බැදෙනවා :love:..

    එ උනාට හවසට චිල් එකෙ ඉන්න සුපිරිම ඉතිං :love:

    වෙන හෙනයක් නැ බන් :D
    කොහෙ ගියත් මෝඩ සිංහලු තමයි මෙ රටෙ... :sorry::rofl:
     
    • Love
    Reactions: Kolama

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    tsunami GIF
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,611
    3,337
    113
    Construction karanna amarui permission ganna danna tharamin....loku salliyak contact netuwa southern coastal bahinna epa.ewage poddak amarui goda enna..nilaweli arugambe nam dannennee.....