awulak na.. U ube idamata awilla nane... habai nethiye hatiyata uta window ekak wath fix glaze ekak wath tiyanna ba... ubata one nm action ekak ganna puluwan... Ubath e paththta blind karala hadanna..habai kollo gewal deka atarata water leak nowenna wagabalaganna...nathnam e paththe wall eka kochchara paint karath wedak na.. "gewal dekema"... Jayawewa... Mathaka ethuwa hoda engineer kenek gen upades aran ge hadanna patan ganna..
මොකද දන්නේ නෑ නේ බන් එහා පැත්තේ ඉන්නෙත්
ගෙයක් හදන එකත් ලේසි නෑ නේ.. මේ ඔක්කොම ගෙවල් හදන කම්පැනි එකක් හරහා කර ගන්න බැරිද මචන් 
අන්න එක තමා ප්රශ්නේ මචන් අපි ඔකේ ගේ හැදුවත් ගොඩක් වහලා දාල තමා තියෙන්නේ. ඉතින් අල්ලපු ගෙදර එක හොදින් තියා ගන්න වෙනවා එකට