Land Problem

lvcs

Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    awulak na.. U ube idamata awilla nane... habai nethiye hatiyata uta window ekak wath fix glaze ekak wath tiyanna ba... ubata one nm action ekak ganna puluwan... Ubath e paththta blind karala hadanna..habai kollo gewal deka atarata water leak nowenna wagabalaganna...nathnam e paththe wall eka kochchara paint karath wedak na.. "gewal dekema"... Jayawewa... Mathaka ethuwa hoda engineer kenek gen upades aran ge hadanna patan ganna..
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    වෙන බිත්තියක් ඕනි නෑ ඌගෙ බිත්තියටම මූට්‍ටු කරල හදපන් :lol:

    :) මොකද දන්නේ නෑ නේ බන් එහා පැත්තේ ඉන්නෙත්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    එපා වෙනවනේ බන් ඉඩමක් ගන්න ගියත්. මොකෙක් හරි ගස් බල්ලේක් ඉන්නේවානේ.
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    නීතියේ හැටියට ග්ලාස් බ්ලොක්ස් හරි වින්ඩෝස් දාන්න බෑ (පැති මායිම් වලට ) අල්ලපු වත්තක් මායිම් කරලා :yes:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    awulak na.. U ube idamata awilla nane... habai nethiye hatiyata uta window ekak wath fix glaze ekak wath tiyanna ba... ubata one nm action ekak ganna puluwan... Ubath e paththta blind karala hadanna..habai kollo gewal deka atarata water leak nowenna wagabalaganna...nathnam e paththe wall eka kochchara paint karath wedak na.. "gewal dekema"... Jayawewa... Mathaka ethuwa hoda engineer kenek gen upades aran ge hadanna patan ganna..

    මචන් උගේ ගෙදර පැත්තට බිත්තිය දැම්මත් වතුර පොඩි ඉඩෙන් වතුර බහි වගේ.මු ආර්මි එකේ ඩයල් එකක්ද කියලා විශ්වාසයක් නැත්තේ මචන්.මේ තින්නේ බිත්තිය

    Pr6pHQB.jpg
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    නීතියේ හැටියට ග්ලාස් බ්ලොක්ස් හරි වින්ඩෝස් දාන්න බෑ (පැති මායිම් වලට ) අල්ලපු වත්තක් මායිම් කරලා උඹට ගහපන් ගෙදර අරුගේ ග්ලාස් බ්ලොක් වැහිලා යන්න වැඩේ ඉවරයි :D
    :yes::yes::yes::yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    නීතියේ හැටියට ග්ලාස් බ්ලොක්ස් හරි වින්ඩෝස් දාන්න බෑ (පැති මායිම් වලට ) අල්ලපු වත්තක් මායිම් කරලා :yes:

    ග්ලාස් බ්ලොක්ස් නිසා මචන් කිසි දෙයක් කරන්න බැරි
     
    maxxa@elakiri

    Active member
  • Oct 22, 2013
    423
    34
    28
    windows danawanam side eken adi 7.5k ida tiyanna ona
    blind wall danawanam mayimatama karala hadanna puluwan
    idama ayithi pradesh sabhawe/nagara sabawe technical officer hambawela wadipura nithi upades ganna puluwan
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    windows danawanam side eken adi 7.5k ida tiyanna ona
    blind wall danawanam mayimatama karala hadanna puluwan
    idama ayithi pradesh sabhawe/nagara sabawe technical officer hambawela wadipura nithi upades ganna puluwan

    මචන් ගෙයක් හදනකොට ප්ලෑන් පාස් කරගන්න ඒවා එහෙම කරන්නේ කොහොමද? කන්ට්‍රක්ෂන් කම්පැනි එකකට දුන්නොත් එයාල ඔක්කොම කරනවාද?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මචන් ගෙයක් හදනකොට ප්ලෑන් පාස් කරගන්න ඒවා එහෙම කරන්නේ කොහොමද? කන්ට්‍රක්ෂන් කම්පැනි එකකට දුන්නොත් එයාල ඔක්කොම කරනවාද?

    ඉඩම අයිති පළාතේ ප්‍රාදේශීය එකෙන්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඉඩම අයිති පළාතේ ප්‍රාදේශීය එකෙන්.

    ඒ දේවල් අපිම ගිහින් කර ගන්න ඕනෙද මචන්? කන්ට්‍රක්ෂන් කම්පැනි එකෙන්ම කරලා ගේ හදලා දෙන්නේ නැද්ද?
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    ඒ දේවල් අපිම ගිහින් කර ගන්න ඕනෙද මචන්? කන්ට්‍රක්ෂන් කම්පැනි එකෙන්ම කරලා ගේ හදලා දෙන්නේ නැද්ද?

    mehemai apey company eken karanne..approval drawing eka andala, ara pothak thiyanawa eka fil karalath denawa.. aithi karaya thama eka bara denna yanna ona.. :) :)

    habai umba usa building ekak gahanwa nam othana shoring karanna wenawa.. etha kota.. eha paththey eka ge irak hari giyoth ithin umbawa maran kai....geyak wage nam kisima awulak nah..:)

    Blind wall kisima awulak nah... construction company ehekata denna issela eke hondata background check karanna bro.. mokada samaharak company boruwa thama karanne.. bass lath horu.. un hithan inne un engineers la kiyala.. anyways thana hondai nam, idama labeta hamba wenawa nam.. oka ganin.. ehe paththey honda ekek innawa nam.. umbatath hondai ne.. ..:D :D
     
    • Like
    Reactions: lasankandy

    maxxa@elakiri

    Active member
  • Oct 22, 2013
    423
    34
    28
    මචන් ගෙයක් හදනකොට ප්ලෑන් පාස් කරගන්න ඒවා එහෙම කරන්නේ කොහොමද? කන්ට්‍රක්ෂන් කම්පැනි එකකට දුන්නොත් එයාල ඔක්කොම කරනවාද?

    land eka tiyena palath palana ayathanaye approved list ekak tiyenawa draftman or architects,
    pradesh sabawala tiyena nithi ekinekata wenas ,
    mulinma gihin building application ganna TO hambawela okkoma wistara ahaganna
    natnam oka pass wenna hena kalayak yanawa reject wunoth hariyata adin nathuwa
    survey plan ekath anumatha karala tiyenna oni
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    ubata puluwan nam allapu gedara eka ekka katha karapan. u shape nam ithin oka aragena ge hadapan. nathnam atha arala dapan. neethiya anuwa nam ubata awulak na thama. but wali dagena wadak nane.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    mehemai apey company eken karanne..approval drawing eka andala, ara pothak thiyanawa eka fil karalath denawa.. aithi karaya thama eka bara denna yanna ona.. :) :)

    habai umba usa building ekak gahanwa nam othana shoring karanna wenawa.. etha kota.. eha paththey eka ge irak hari giyoth ithin umbawa maran kai....geyak wage nam kisima awulak nah..:)

    Blind wall kisima awulak nah... construction company ehekata denna issela eke hondata background check karanna bro.. mokada samaharak company boruwa thama karanne.. bass lath horu.. un hithan inne un engineers la kiyala.. anyways thana hondai nam, idama labeta hamba wenawa nam.. oka ganin.. ehe paththey honda ekek innawa nam.. umbatath hondai ne.. ..:D :D

    මචන් කන්ට්‍රක්ෂන් කරනවාද? නම්බර් එක දෙන්න පුලුවන්ද? කතා කරන්න ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    land eka tiyena palath palana ayathanaye approved list ekak tiyenawa draftman or architects,
    pradesh sabawala tiyena nithi ekinekata wenas ,
    mulinma gihin building application ganna TO hambawela okkoma wistara ahaganna
    natnam oka pass wenna hena kalayak yanawa reject wunoth hariyata adin nathuwa
    survey plan ekath anumatha karala tiyenna oni

    :eek: ගෙයක් හදන එකත් ලේසි නෑ නේ.. මේ ඔක්කොම ගෙවල් හදන කම්පැනි එකක් හරහා කර ගන්න බැරිද මචන් :nerd:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ubata puluwan nam allapu gedara eka ekka katha karapan. u shape nam ithin oka aragena ge hadapan. nathnam atha arala dapan. neethiya anuwa nam ubata awulak na thama. but wali dagena wadak nane.

    :dull: අන්න එක තමා ප්‍රශ්නේ මචන් අපි ඔකේ ගේ හැදුවත් ගොඩක් වහලා දාල තමා තියෙන්නේ. ඉතින් අල්ලපු ගෙදර එක හොදින් තියා ගන්න වෙනවා එකට