Land Problem

maxxa@elakiri

Active member
  • Oct 22, 2013
    423
    34
    28
    :eek: ගෙයක් හදන එකත් ලේසි නෑ නේ.. මේ ඔක්කොම ගෙවල් හදන කම්පැනි එකක් හරහා කර ගන්න බැරිද මචන් :nerd:

    puluwan machan eth uba eka dawasak hari palayan wisthare danaganna
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    පර්ච් එක ලක්‍ෂ 4 හමාර ගානේ මචන් දෙන්නේ උන්.
    අපි දැන් ඉන්න ගෙවල් පැත්තෙත් ඔහොම සින් එකක් තියෙනවා.අලුතින් ගන්න එකෙත් ඔහොම වෙන්න දෙන්න බෑ නේ මචන් එකයි මෙච්චර මේක ගැන හිතන්නේ.:yes: ඕවගේ උන් අල්ලපු ඉඩමේ ඉද්දි අපි පරෙස්සම් වෙන්න ඕනේ

    ow machan puluwan tharam hoyala balahan.:)
    idam nadu kiyanne parampara gank adena case.:baffled:

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    බ්ලයින්ඩ් වෝල් යනවනම් උඹගේ ප්ලැන චාටඩ් ඉන්ජිනියර් කෙනෙක් සර්ටිෆයි කරන්න ඕනේ. අනික ඉඩම මායිමේ ගෙයක් හදනකොට නීතියේ හැටියට ඒ බිත්තියේ කවුළු තියන්නවත් අනිත් පැත්තේ ඉඩමෙන් එලිය එන විදිහට වීදුරු ගල් අල්ලන්නවත් බැහැ මම දන්න විදිහට.
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    මම ඉන්නේ නුවර නේ එකනේ අවුල.. :dull:
    ඒ පොරගේ ගෙදර ඇතුලට යන්න තියා හිතන්නවත් බෑ එච්චරට එක එක ඒවා ඉස්සරහත් අටවලා CCTV කැමරා එහෙමත් :nerd:

    යකෝ හොරෙන් රින්ගන්ඩ නෙමෙනේ කියන්නේ. :lol: සෙකුරිට්ය් හරි සි සි ටි වී හරි තිබ්බට මොකෝ ගිහින් මනුස්සයෙක් වගේ කතා කරපන්. අපි එහා පැත්තේ ඉඩම ගන්ඩ යන්නේ ගේ හදද්දි ඔයගෙ වොල් 1 කවර් වෙයි ඒක ගැන කතා කර ගන්ඩ ආවේ කියල. උගෙ රියැක්ශන් එක බලපන්. ඌ ගෙමටම ඉන්නව නන් තදයෙක් නන් උබට අලුතෙන් ගිහින් ඔතන ගෙවල් හදන් උගෙත් එක්ක ගෙමට ඉන්ඩ බැනේ බන්.කටු කම්බි නන් දාල ඇත්තෙ උගේ ආරක්ශවට බන්. ගෙ බිත්තිය අයිනටම තියෙන නිස තාප්පෙන් පැන්න ගමන් ගෙයිනෙ හොරෙක් හරි
     
    Last edited:

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    බ්ලයින්ඩ් වෝල් යනවනම් උඹගේ ප්ලැන චාටඩ් ඉන්ජිනියර් කෙනෙක් සර්ටිෆයි කරන්න ඕනේ. අනික ඉඩම මායිමේ ගෙයක් හදනකොට නීතියේ හැටියට ඒ බිත්තියේ කවුළු තියන්නවත් අනිත් පැත්තේ ඉඩමෙන් එලිය එන විදිහට වීදුරු ගල් අල්ලන්නවත් බැහැ මම දන්න විදිහට.

    නීතියෙන් බැරි උනාට ඔහොම හුගක් වෙනව බන්. අපෙ අයිය කෙනෙක්ගෙ ගෙදරත් ඔහොමයි ජා එල ඉන්නෙ. එහා ගෙදර මිනිස්සු ගෙයි බිත්තිය ඉඩම අයිනටම අරන් ගේ හැදුව. අපෙ අයත් ඒ බිත්තියට හෙත්තු වෙන්ඩ තව බිත්තියක් ගහල ගේ හැදුවෙ. එහා ගෙදර උන් ඉස්සරහ පොඩි ඉඩක් තිබ්බ ඒක වෙන් වෙන්ඩ පොඩි තාප්ප කැල්ලක් බැන්දල ඔය වගේම ග්ලාස් බ්‍රිච්ක් දාල තියේ. හැබැයි අල්ලපු ගෙදර උන් හොදයි ගෙමක් නැ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    puluwan machan eth uba eka dawasak hari palayan wisthare danaganna

    ඔව් මචන් එක ඇත්ත, හදන්න දුන්නාම ටිකක් යන්න එන්න වෙයි. අල්ලපු ගෙදර එකා නැත්තම් මොනවා කරයිද දන්නේ නෑ වැඩ කරන උන්ටත්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY

    ow machan puluwan tharam hoyala balahan.:)
    idam nadu kiyanne parampara gank adena case.:baffled:

    හෙට පොඩ්ඩක් ගිහින් බලන්න ඉන්නේ මචන් ඊට පස්සේ ගන්නවද නැද්ද කියලා තිඅරනයක් ගන්නවා. ගාන අඩු උනා වගේ නෙවේ එක අතකට රණ්ඩු වේවි ඉන්න ගියොත්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    බ්ලයින්ඩ් වෝල් යනවනම් උඹගේ ප්ලැන චාටඩ් ඉන්ජිනියර් කෙනෙක් සර්ටිෆයි කරන්න ඕනේ. අනික ඉඩම මායිමේ ගෙයක් හදනකොට නීතියේ හැටියට ඒ බිත්තියේ කවුළු තියන්නවත් අනිත් පැත්තේ ඉඩමෙන් එලිය එන විදිහට වීදුරු ගල් අල්ලන්නවත් බැහැ මම දන්න විදිහට.

    ඒ උනාට මචන් ඌ ඒවගේ ගල් කෑලි 4 පොළකට අල්ලලා කැට 6 ගානේ වගේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    යකෝ හොරෙන් රින්ගන්ඩ නෙමෙනේ කියන්නේ. :lol: සෙකුරිට්ය් හරි සි සි ටි වී හරි තිබ්බට මොකෝ ගිහින් මනුස්සයෙක් වගේ කතා කරපන්. අපි එහා පැත්තේ ඉඩම ගන්ඩ යන්නේ ගේ හදද්දි ඔයගෙ වොල් 1 කවර් වෙයි ඒක ගැන කතා කර ගන්ඩ ආවේ කියල. උගෙ රියැක්ශන් එක බලපන්. ඌ ගෙමටම ඉන්නව නන් තදයෙක් නන් උබට අලුතෙන් ගිහින් ඔතන ගෙවල් හදන් උගෙත් එක්ක ගෙමට ඉන්ඩ බැනේ බන්.කටු කම්බි නන් දාල ඇත්තෙ උගේ ආරක්ශවට බන්. ගෙ බිත්තිය අයිනටම තියෙන නිස තාප්පෙන් පැන්න ගමන් ගෙයිනෙ හොරෙක් හරි

    :nerd: එකත් ඇත්ත පොඩ්ඩක් කතාවක් දාල බලන්න ඕනේ ගිහින්, නැත්තම් ගෙයක් ගහද්දි කචල් දැම්මොත් ඉවරයි
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY

    නීතියෙන් බැරි උනාට ඔහොම හුගක් වෙනව බන්. අපෙ අයිය කෙනෙක්ගෙ ගෙදරත් ඔහොමයි ජා එල ඉන්නෙ. එහා ගෙදර මිනිස්සු ගෙයි බිත්තිය ඉඩම අයිනටම අරන් ගේ හැදුව. අපෙ අයත් ඒ බිත්තියට හෙත්තු වෙන්ඩ තව බිත්තියක් ගහල ගේ හැදුවෙ. එහා ගෙදර උන් ඉස්සරහ පොඩි ඉඩක් තිබ්බ ඒක වෙන් වෙන්ඩ පොඩි තාප්ප කැල්ලක් බැන්දල ඔය වගේම ග්ලාස් බ්‍රිච්ක් දාල තියේ. හැබැයි අල්ලපු ගෙදර උන් හොදයි ගෙමක් නැ

    :dull: එහෙම එකෙක් නම් හොදයි බන්..
     
    CK009

    Active member
  • Dec 31, 2014
    116
    46
    28
    මගේ අදහස නම් ඔය වගෙ ඉඩම් ගත්තම හදන ගේ රස්නේ වැඩි වෙනවා. ඒ විතරක් නෙමෙයි. කිසි නිදහසක් නෑ. නිදහස් තැනකින් ඉඩමක් ගනින් මචන්. පාරට ටිකක් දුර උනත් කමක් නෑ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මගේ අදහස නම් ඔය වගෙ ඉඩම් ගත්තම හදන ගේ රස්නේ වැඩි වෙනවා. ඒ විතරක් නෙමෙයි. කිසි නිදහසක් නෑ. නිදහස් තැනකින් ඉඩමක් ගනින් මචන්. පාරට ටිකක් දුර උනත් කමක් නෑ.
    ඒ හරිය නම් මචන් ටිකක් එවන ගතිය තිබ්බා. ඒ උනාට පට්ට අවුව සැරයි වැට පිටාව නම්. පාරට නම් දුරමත් නෑ ලාගත් නෑ ඉතින්.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    hondama de wena idamak ganna eka mata hithena widiyata.. idama watinawa wenna puluwan. eth kochchara watina deyak unath wadak wenne naane bn hithe sanaseema nidahasa nathuwa thamange gedara inna giyahama.. e hinda mamanam kiyanne wena idamak balanna kiyala. ganna idama wagema watinawa ahala pahala inna asalwasiyonwa. mokada kochchara honda idaak unath wadak wenne naa asalwasiyo honda nathnam. ethakota jeewath wenna amaruyi e palaath wala... umba hondata hithala theeranayak ganin
     
    :) ඇත්ත කතාව මචන්. හොද උපදේශයක්....