ගෙයක් හදන එකත් ලේසි නෑ නේ.. මේ ඔක්කොම ගෙවල් හදන කම්පැනි එකක් හරහා කර ගන්න බැරිද මචන්
![]()
puluwan machan eth uba eka dawasak hari palayan wisthare danaganna
ගෙයක් හදන එකත් ලේසි නෑ නේ.. මේ ඔක්කොම ගෙවල් හදන කම්පැනි එකක් හරහා කර ගන්න බැරිද මචන්
![]()
පර්ච් එක ලක්ෂ 4 හමාර ගානේ මචන් දෙන්නේ උන්.
අපි දැන් ඉන්න ගෙවල් පැත්තෙත් ඔහොම සින් එකක් තියෙනවා.අලුතින් ගන්න එකෙත් ඔහොම වෙන්න දෙන්න බෑ නේ මචන් එකයි මෙච්චර මේක ගැන හිතන්නේ.ඕවගේ උන් අල්ලපු ඉඩමේ ඉද්දි අපි පරෙස්සම් වෙන්න ඕනේ


ow machan puluwan tharam hoyala balahan.
idam nadu kiyanne parampara gank adena case.

මම ඉන්නේ නුවර නේ එකනේ අවුල..
ඒ පොරගේ ගෙදර ඇතුලට යන්න තියා හිතන්නවත් බෑ එච්චරට එක එක ඒවා ඉස්සරහත් අටවලා CCTV කැමරා එහෙමත්![]()
සෙකුරිට්ය් හරි සි සි ටි වී හරි තිබ්බට මොකෝ ගිහින් මනුස්සයෙක් වගේ කතා කරපන්. අපි එහා පැත්තේ ඉඩම ගන්ඩ යන්නේ ගේ හදද්දි ඔයගෙ වොල් 1 කවර් වෙයි ඒක ගැන කතා කර ගන්ඩ ආවේ කියල. උගෙ රියැක්ශන් එක බලපන්. ඌ ගෙමටම ඉන්නව නන් තදයෙක් නන් උබට අලුතෙන් ගිහින් ඔතන ගෙවල් හදන් උගෙත් එක්ක ගෙමට ඉන්ඩ බැනේ බන්.කටු කම්බි නන් දාල ඇත්තෙ උගේ ආරක්ශවට බන්. ගෙ බිත්තිය අයිනටම තියෙන නිස තාප්පෙන් පැන්න ගමන් ගෙයිනෙ හොරෙක් හරිබ්ලයින්ඩ් වෝල් යනවනම් උඹගේ ප්ලැන චාටඩ් ඉන්ජිනියර් කෙනෙක් සර්ටිෆයි කරන්න ඕනේ. අනික ඉඩම මායිමේ ගෙයක් හදනකොට නීතියේ හැටියට ඒ බිත්තියේ කවුළු තියන්නවත් අනිත් පැත්තේ ඉඩමෙන් එලිය එන විදිහට වීදුරු ගල් අල්ලන්නවත් බැහැ මම දන්න විදිහට.
puluwan machan eth uba eka dawasak hari palayan wisthare danaganna
ow machan puluwan tharam hoyala balahan.
idam nadu kiyanne parampara gank adena case.
1919 call කරලා විස්තර දැනගන්න.. රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය
www.gic.gov.lk/gic/
මේ නම්බර් එකෙන් මොකක්ද දැන ගන්න පුළුවන් මචන්බ්ලයින්ඩ් වෝල් යනවනම් උඹගේ ප්ලැන චාටඩ් ඉන්ජිනියර් කෙනෙක් සර්ටිෆයි කරන්න ඕනේ. අනික ඉඩම මායිමේ ගෙයක් හදනකොට නීතියේ හැටියට ඒ බිත්තියේ කවුළු තියන්නවත් අනිත් පැත්තේ ඉඩමෙන් එලිය එන විදිහට වීදුරු ගල් අල්ලන්නවත් බැහැ මම දන්න විදිහට.
යකෝ හොරෙන් රින්ගන්ඩ නෙමෙනේ කියන්නේ.සෙකුරිට්ය් හරි සි සි ටි වී හරි තිබ්බට මොකෝ ගිහින් මනුස්සයෙක් වගේ කතා කරපන්. අපි එහා පැත්තේ ඉඩම ගන්ඩ යන්නේ ගේ හදද්දි ඔයගෙ වොල් 1 කවර් වෙයි ඒක ගැන කතා කර ගන්ඩ ආවේ කියල. උගෙ රියැක්ශන් එක බලපන්. ඌ ගෙමටම ඉන්නව නන් තදයෙක් නන් උබට අලුතෙන් ගිහින් ඔතන ගෙවල් හදන් උගෙත් එක්ක ගෙමට ඉන්ඩ බැනේ බන්.කටු කම්බි නන් දාල ඇත්තෙ උගේ ආරක්ශවට බන්. ගෙ බිත්තිය අයිනටම තියෙන නිස තාප්පෙන් පැන්න ගමන් ගෙයිනෙ හොරෙක් හරි
එකත් ඇත්ත පොඩ්ඩක් කතාවක් දාල බලන්න ඕනේ ගිහින්, නැත්තම් ගෙයක් ගහද්දි කචල් දැම්මොත් ඉවරයි
නීතියෙන් බැරි උනාට ඔහොම හුගක් වෙනව බන්. අපෙ අයිය කෙනෙක්ගෙ ගෙදරත් ඔහොමයි ජා එල ඉන්නෙ. එහා ගෙදර මිනිස්සු ගෙයි බිත්තිය ඉඩම අයිනටම අරන් ගේ හැදුව. අපෙ අයත් ඒ බිත්තියට හෙත්තු වෙන්ඩ තව බිත්තියක් ගහල ගේ හැදුවෙ. එහා ගෙදර උන් ඉස්සරහ පොඩි ඉඩක් තිබ්බ ඒක වෙන් වෙන්ඩ පොඩි තාප්ප කැල්ලක් බැන්දල ඔය වගේම ග්ලාස් බ්රිච්ක් දාල තියේ. හැබැයි අල්ලපු ගෙදර උන් හොදයි ගෙමක් නැ
එහෙම එකෙක් නම් හොදයි බන්..ඒ හරිය නම් මචන් ටිකක් එවන ගතිය තිබ්බා. ඒ උනාට පට්ට අවුව සැරයි වැට පිටාව නම්. පාරට නම් දුරමත් නෑ ලාගත් නෑ ඉතින්.මගේ අදහස නම් ඔය වගෙ ඉඩම් ගත්තම හදන ගේ රස්නේ වැඩි වෙනවා. ඒ විතරක් නෙමෙයි. කිසි නිදහසක් නෑ. නිදහස් තැනකින් ඉඩමක් ගනින් මචන්. පාරට ටිකක් දුර උනත් කමක් නෑ.
hondama de wena idamak ganna eka mata hithena widiyata.. idama watinawa wenna puluwan. eth kochchara watina deyak unath wadak wenne naane bn hithe sanaseema nidahasa nathuwa thamange gedara inna giyahama.. e hinda mamanam kiyanne wena idamak balanna kiyala. ganna idama wagema watinawa ahala pahala inna asalwasiyonwa. mokada kochchara honda idaak unath wadak wenne naa asalwasiyo honda nathnam. ethakota jeewath wenna amaruyi e palaath wala... umba hondata hithala theeranayak ganin
ඇත්ත කතාව මචන්. හොද උපදේශයක්....