10 perch land in kesbawa 14th post (Kudamadhuwa road)
*** Only 800 meters to 120 Colombo-Horana main road !!
*** 1.9Km to Kesbawa Town (from land)
*** 4.3 Km to Piliyandala town (from land)
*** southern express way - kahathuduwa interchange at a distance of just 04 Km !!
*** clean and neat deeds and other documents that will definitely get you speedy bank loans. !! (Land bought from Prime Lands Pvt ltd)
*** Land has been approved !!
*** piped water, telephone, three-phase electricity, internet coverage and other modern amenities.
*** peaceful, calm and quit residential area with a respectable and a decent neighborhood !!
*** wide access roads
price negotiable after inspection.
No brokers will be entertained !!!
Google maps Location - https://www.google.com/maps/dir/6.7915822,79.9509554/6.7937618,79.955307/@6.7943644,79.9538388,1291a,35y,122.07h/data=!3m1!1e3!4m2!4m1!3e2
කැස්බෑව - 14 කනුව (කුඩමාදුව පාර )පර්චස් 10 ක අගනා ඉඩම *** කඩිනමින් පුළුල් වන කොළඹ - හොරණ 120 බස් මාර්ගයට මීටර 800 !! *** දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව හුවමාරුවට කිලෝමීටර් 04 ක දුරකින් *** කඩිනමින් බැංකු ණය ලබාගැනීම සඳහා නිරවුල් පිරිසිදු ඔප්පු සහ අනිකුත් ලියකියවිලි(ප්‍රයිම් ලෑන්ඩ් ආයතනයෙන් මිලදී ගන්නා ලද ඉඩමකි..) *** නල ජලය ,දුරකථන , තෙකලා විදුලිය අන්තර්ජාල පහසුකම් ඇතුළු සියලුම නවීන පහසුකම් වලින් අංග සම්පූර්ණ වටපිටාව *** සාමකාමී දිවිපෙවෙතකට උචිත වැදගත් අසල්වාසීන් වෙසෙන යාබද නිවාස. *** පුළුල් පිවිසුම් මාර්ග *** පරික්ෂා කිරීමෙන් අනතුරුව මිල ගණන් සාකච්ඡා කරනු ලැබේ. *** අතරමැදියන් අනවශ්‍යය.
ඉඩම මගේ මචන් ... දෙන්නේ සිංහලයෙකුට විතරයි !! සල්ලි හදිසියකට නෙමෙය් මචන් දෙන්නේ වාහනයක් ගන්න ඕනේ නිසා.... 375000 per perch. මේ හරියේ ඉඩම් දැන් සැහෙන්න ගණන් යනවා 120 පාර ලොකු වෙන නිසා .. බොරු නෙමෙයි මචන් ටිකක් හොයලා බලන්න...මෙන් රෝඩ් එක අයිනේ දැන් පර්ච් එකක් 5-6 ත් අතර යනවා පාර ලොකු වෙන නිසා. මගේ ඉඩම ට හරියටම ඉස්සරහ ඉඩමේ ගෙදර ඉන්නේ මචන් ලේඩි ඩොක්ටර් කෙනෙකුයි ඉන්ජිනියර් කෙනෙකුයි....කිසිම සද්දයක් , දුමක් , දූවිල්ලක් නැති , නැති නිස්කලංක පැත්තක්.ඇත්තටම මේ ඉඩම අපි තියාගෙන හිටියෙම හරි වටිනාකමක් ආව කාලෙක වාහනේ වෙනුවෙන් යොදවන්න. තව විස්තර ඕනේ නම් pm එකක් දාල අහන්න... ජය වේවා .. බුදු සරණයි.....

Last edited: