Lanka Ads owner ත්‍රෙඩ් එක ඩිලීට් කරන්න හදන්නේ.

Status
Not open for further replies.

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සංක්ශිප්ත සටහන

    සම්පත් ඔයා වෙබ් අඩවිය වෙසක් දවසේම වහන්න තිරණය කරපු එක ලොකු දෙයක්,ආයෙත් ඔක අරින්න හදන්න එපා මෙකේ උණුසුම ගියාට පස්සෙ,මොකද මේකේ අය ඔයා ගැන දැන් ඉස්සරට වඩා අවධානයෙන් ඉන්නෙ,අපේ මාධ්‍ය වලට ඇවිල්ලා බණ කියන ධර්මධර භික්ශුන් වහන්සේ නමක් පවා කසුන් එක්ක මේ ගැන ඉදිරියෙදි ඔවුන්ට හැකි දේ කරනවා කියල තිබ්බා වහල දැම්මෙ නැත්තන්...එක නිසා දැන් ඔය තියන සල්ලි වලින් වෙන මොකක් හරි ආයෝජනයක් කරන්න...අනික් එක තමයි වෙන වෙන Domain වලින් එන්න හදන්නත් එපා.......... මේ සිද්ධිය පටන් අරන් නිමා කරපු
    @kasun_kbp සහෝදරයටත්,මේ ත්‍රෙඩ් එක දාල මේ ගැන අනික් කට්ටියට කතා කරන්න අවස්ථාවක් හදලා දුන්න @virginboy27 සහෝදරයටත්ට ත්,මේ ත්‍රෙඩ් එකේ මේ වැඩේට සහයෝගය දුන් සියලු දෙනාටත්,මේ ගැන PM දාල හොඳ සහ අදහස් දිපු හැමොටමත් බොහොම ස්තුති,ඔයගොල්ලෝ ඔක්කොම වෙසක් දවසේ පිනකට අත ගැහැව්වා කියල හිතලා සැනසෙන්න !!!

    මේ කෙහෙල් මල් වලට රින්ගලා පොඩි උන් අතේ තියන තුට්‍ටුව නැති කරගන උන්ගේ ජිවිතයත් විනාශ කරගන්න එක නැවත්තුවේ,වෙන මුහුණකින් ආවොත් අපි එකත් බලාගමු...
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka

    මෙතන ෆුල් බැකප් එක තියෙනව. 6.3Gb+

    උබලගේ පවුද්ගලික පරිහරණයට පමණක් භාවිතා කරන්න. ඔන්ලයින් දාල පොඩි උන්ව අමාරුවෙ නොදා මේ සම්පත් කියන එකා වගේ.

    ඕන අය Pm කරන්න.

    ගාන $2000යි.

    ueAYd8H.png

    R8W7AyG.png

    QtI8rUH.png
    :lol:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    @virginboy27 මචං උඔ මේ කලින් ත්‍රෙඩ් එක දාල මේ වැඩෙට දිපු සහයෝගයේ වටිනාකමත් නැති වෙනවා බං මේ වගේ වැඩ කලාම,ඔන්න ඔක අයින් කරලා දාහන් පිස්සු නැතුව,අර සම්පත් හිනා වෙනවා ඇති බං අපිටත්..........වෙසක් දවසේ හොඳ දෙයක් කරන්න........සම්පත්ගේ ගුබ්බැයම වහපු එකේ පින උඔටත් තියනවා එ ත්‍රෙඩ් එක දාපු එකා හැටියට...නිකන් විහිලුවක් වෙන්න එපා උඔ අන්තිමට,සිරාවට මට දුකයි උඔ එහෙම වෙන එක...
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93

    උබල මගේ හිත රිද්දුව. එකට ගේම ගහල. අන්තිමේ උබල මාව කපල දැම්ම. ඒව කැරි වැඩ.
     
    • Haha
    Reactions: meeka

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Site එක වහලා පෙන්නපන් කියලා තමා කිව්වේ .Ads නැති උනාට ඔය ලස්සනට Site එක තියෙන්නේ 🤩🤩

    උබත් අළුත් Sex site එකේ පොරක් වෙන්න ඇති . ඒකයි අධික උනන්දුව 🤣🤣🤣
    සයිට් එකේ ලෑන්ඩ්න් පේජ් එක තිබ්බ කියලා රෙද්දක් කරන්නද බං ඇඩිස් ටිකයි, ඒකෙන් ලැබෙන සර්ව්ස් එකයි නැවතුනන් පස්සේ? 🤭 ඩොමේන් එක ඌ ලග තියෙනකන් ඹය පේජ්එක දිහා උබට බලන් ඉන්න තමයි තියෙන්නේ. 😄

    මේක මෙහෙම වෙච්ච එක ගැන උබ මලෙන් ඉන්නේ කියලා අපිට තේරෙනවා. මෙකෝ උබේ ගොන්කම නිසා උබයි උබේ රෙක්රූට් ගැන්සියම එක්ස්පෝස් වෙලා කිච වෙලාම ගියා කසුන් නිසා. ඒ හින්දා ඌත් එක්ක උබ මලෙන් ඉන්නේ කියලා අපි හැමෝම දන්නවා
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    උබල මගේ හිත රිද්දුව. එකට ගේම ගහල. අන්තිමේ උබල මාව කපල දැම්ම. ඒව කැරි වැඩ.
    කවුද මචං කැපුවේ ? මම නම් කිසි කෙනෙක් කැපුවේ නැ,ඇත්තටම මේ වෙබ් සයිට් එක වහන්න පාර ඇරියේ ඔයා නමුත් එ පාර කැපුවේ කසුන්,මම කලේ කසුන්ට පොඩ්ඩක් උදව් කරපු එක විතරයි,කසුන් මොකක් හරි කරලා මට එවනවා එක ගැන අදහස් විමසලා ගිය දවස් ටිකෙම,ඉතින් එහෙම එයා එවන එවට මමත් අදහස් කියල තව යවනවා,ඉට පස්සෙ අපි දෙන්නා එකතු වෙලා යවන්න ඔන කට්ටිය ගැන තිරණය කරා,ඉට පස්සෙ එ තිරණය කරපු 50 වඩා අධික සෙට් එහෙකට ඇරියා,ඔයා ත්‍රෙඩ් එක දැම්මට පස්සෙ එච්චර Active වෙන ගතියක් මට පෙනුනෙත් නැ මචං.........කෙසේ වෙතත් ඔයාට මම ස්තුති කරනවා මේ ත්‍රෙඩ් එක දැම්මට,කසුන් රැ එලිවෙනකන් ලියුම් ටයිප් කර කර හිටියේ මේ ටිකේ එයාගේ වැඩත් අතපසු කරගන.......

    conpuse wela inne oi
    වර්ජින් බොයි කියන කෙනා ත්‍රෙඩ් එකක් දැම්මා ලංකා ඇඩ් එක අයිති කාටද කියල,ඔක දැකපු කසුන් දාල තිබ්බා පිරිත් කරන කෙනාමයි ඔක කරන්නෙ කියලා,ඔය වෙනකොට කලායතනයක ගුරුවරියක් මට කියල තිබ්බා අනතර්ජාල සයිට් එකකින් පොඩි උන් සෙට් එකක් ගැණු සෙට් කරගන ගිය කතාවක්..ඉතින් ඔක දැකලා මම කසුන්ට මේක වහන්න පොඩ්ඩක් උදව් කලා...එ ඔර්ජිනල් ත්‍රෙඩ් එක ලංකා ඇඩ් එකේ සම්පත් ඇඩ්මින්ට කියල ඩිලිට් කරලා දැම්මා,පස්සෙ අපේ සංවාදය ගෙනිච්චෙ වර්ජින් බොයි දාපු මේ ත්‍රෙඩ් එකේ.......දැන් වර්ජින් බොයි අහවල් එකක් කරනවද කියන්න මම දන්නෙ නැ....
    ------ Post added on May 26, 2021 at 10:10 AM
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    ලංකාවේ ගොඩක් එවුන් දන්නේ නැහැ උන් රැවටුනා ද කියලා වත් 🤩🤩

    සුපිරි මොඩයෝ ඉන්න රටක් 🤣
    හම්මට මෙහෙම කතාවක් කියන එකා බලපන්කො
    2010 ජෙප්පොන්ටයි ගුපියෝන්ටයි පුක දීල 2015 යහපාලනෙට පුක දීලා 2019 ඉදන් නන්දසේනගේ ලොවන මොඩය 🤣🤣
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Wade okkoma iwara unata passene danne mehema deyak. Mokakda une kiyala danne nathi man wage thawa un sitida?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ලංකාවේ ගොඩක් එවුන් දන්නේ නැහැ උන් රැවටුනා ද කියලා වත් 🤩🤩

    සුපිරි මොඩයෝ ඉන්න රටක් 🤣

    මචං මනුස්සයෙක් නිකන් සයිට් එකක් වහන්නෙ නැ,සම්පත් ට ඔක වහන්න කියල ලොකු බලපැමක් ආවා හැමතැනින්ම,මිනිහට කොටින්ම ‍රැට නිදියගන්නවත් නැති වෙන්න ඇති,අපි විස්තර ඇරිය මිනිස්සු මේ මනුස්සයට එහෙම මානසික බලපැමක් කරපු නිසයි ඔක වැහැව්වෙ,පිරිත් වලින් සම්පත් පටන් ගත්තු නිසා අපිත් ලංකාවේ ස්වාමින්වහන්සේලා 40 වැඩි දෙනෙක්ට කිව්වා ,අන්න එකේ ප්‍රථිපලයක් හැටියට තමයි ඔක ඔහොම උනේ....වැඩේ කිසි ප්‍රගතියක් නැතුව දුවනකොට කසුන් මට ඉයේ පෙරෙදා දවසක කිව්වා අපි මේක හාමුදුරුවන්ට කියමු කියලා එතකොට මාත් හිතුවා වැඩේ Next Level යනවා කියලා,හරියටම හරි එක තමයි උනේ......දැන් මේක තාවකාලිකද,නැත්තන් සර්වකාලින වැහිල්ලක්ද කියල අපිට අදාල නැ,ආයෙත් කිසියම් ක්‍රමයකට සම්පත් මේක ඇරියොත් සම්පත් නවතින්නෙ TNL නැන පහනේ...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ

    සම්පත් නම් කෙසේ වෙතත් වෙන එවුන් නම් සයිට් අරින්න බලාගෙන ඉන්නවා (ඇත්තටම මට නම් ඕක අදාල නැහැ මචං . මොකද දිගටම තර්ක කරා කියලා වැඩක් නැහැ ඕක ගැන . වහපු එකනම් හොදයි )
     
    • Love
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සම්පත් නම් කෙසේ වෙතත් වෙන එවුන් නම් සයිට් අරින්න බලාගෙන ඉන්නවා (ඇත්තටම මට නම් ඕක අදාල නැහැ මචං . මොකද දිගටම තර්ක කරා කියලා වැඩක් නැහැ ඕක ගැන . වහපු එකනම් හොදයි )
    ඇත්ත මචං,අපි එක්ක ඉන්නෙ මහ පුදුම දෙපිට කාට්‍ටු උන්,බලන්න මට හෙන ෆයිල් ගොඩක් mediafire දාල දවසක් ඔය බොයි කියන කෙනා එවලා තිබුනා මේකට ඇක්ශන් එකක් ගන්න මේකේ ඔක්කොම විස්තර තියනවා කියල,බලාගන ගියාම සම්පත් ට වඩා ජාතික චරිතයක් නේ බොයි සනා...
     
    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    ඇත්ත මචං,අපි එක්ක ඉන්නෙ මහ පුදුම දෙපිට කාට්‍ටු උන්,බලන්න මට හෙන ෆයිල් ගොඩක් mediafire දාල දවසක් ඔය බොයි කියන කෙනා එවලා තිබුනා මේකට ඇක්ශන් එකක් ගන්න මේකේ ඔක්කොම විස්තර තියනවා කියල,බලාගන ගියාම සම්පත් ට වඩා ජාතික චරිතයක් නේ බොයි සනා...
    mediafile link එක මටත් එව්වා මචන්.
    මූම තමයි, ගෑනුන්ගේයි ළමයින් ගෙයි photos මූනත් එක්කම දැම්මේ... බලපන් ඉතින්.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    mediafile link එක මටත් එව්වා මචන්.
    මූම තමයි, ගෑනුන්ගේයි ළමයින් ගෙයි photos මූනත් එක්කම දැම්මේ... බලපන් ඉතින්.
    පිචං පුර්ශයෙක්
     
    Status
    Not open for further replies.