සංක්ශිප්ත සටහන
සම්පත් ඔයා වෙබ් අඩවිය වෙසක් දවසේම වහන්න තිරණය කරපු එක ලොකු දෙයක්,ආයෙත් ඔක අරින්න හදන්න එපා මෙකේ උණුසුම ගියාට පස්සෙ,මොකද මේකේ අය ඔයා ගැන දැන් ඉස්සරට වඩා අවධානයෙන් ඉන්නෙ,අපේ මාධ්‍ය වලට ඇවිල්ලා බණ කියන ධර්මධර භික්ශුන් වහන්සේ නමක් පවා කසුන් එක්ක මේ ගැන ඉදිරියෙදි ඔවුන්ට හැකි දේ කරනවා කියල තිබ්බා වහල දැම්මෙ නැත්තන්...එක නිසා දැන් ඔය තියන සල්ලි වලින් වෙන මොකක් හරි ආයෝජනයක් කරන්න...අනික් එක තමයි වෙන වෙන Domain වලින් එන්න හදන්නත් එපා.......... මේ සිද්ධිය පටන් අරන් නිමා කරපු @kasun_kbp සහෝදරයටත්,මේ ත්‍රෙඩ් එක දාල මේ ගැන අනික් කට්ටියට කතා කරන්න අවස්ථාවක් හදලා දුන්න @virginboy27 සහෝදරයටත්ට ත්,මේ ත්‍රෙඩ් එකේ මේ වැඩේට සහයෝගය දුන් සියලු දෙනාටත්,මේ ගැන PM දාල හොඳ සහ අදහස් දිපු හැමොටමත් බොහොම ස්තුති,ඔයගොල්ලෝ ඔක්කොම වෙසක් දවසේ පිනකට අත ගැහැව්වා කියල හිතලා සැනසෙන්න !!!
මේ කෙහෙල් මල් වලට රින්ගලා පොඩි උන් අතේ තියන තුට්ටුව නැති කරගන උන්ගේ ජිවිතයත් විනාශ කරගන්න එක නැවත්තුවේ,වෙන මුහුණකින් ආවොත් අපි එකත් බලාගමු...