මචං මම දැනට පාවිච්චි කරන්නේ slt fiber web pro පැකේජ් එක ඒක 4800 යි .වැට් එක්ක එනකොට මාර ගානක් එනවා .මම බැලුවෙ lanka bell 4 g එකක් ගන්න .ඒක connection එක 2990 යි .70 gb + 70 gb = 140 gb .ගාන මාසෙටම 3500 යි.බදු එක්ක 4000 ක් විතර වෙයි ..සයිට් එකේ 4 mb කිව්වට 10 mb වලට ස්පීඩ් කරලලු තියෙන්නේ කියල උන් කියනවා .දැනට පාවිච්චි කරන උන් ඉන්නවනම් කියනවද ලංකාබෙල් ස්පීඩ් එක කීයද කියල .speed test එකේ පොටෝ එකක් දානව නම් ගොඩක් පිං ..ඔයගොල්ලන්ගේ අදහසුත් කියනවද?


