lanka bell 4 g help

chathura225

Active member
  • Aug 14, 2012
    573
    62
    28
    5905591382.png

    ඔන්න මේ දැන් ගත්තේ ස්පීඩ් එකනම් අඩුයි එත් නියම connection එක මොකද ස්පීඩ් නැ කියල web page load වෙන්න වෙලා යන්නේ නැ. youtube video උනත් අව්ලක් නැතුව වැඩ. අනික ගොඩක් GB ඉවරවෙන්නෙත් හෙමිට. speed ඕනේ එකෙක්ට මේක හරියන් නැ speed ඕනෙනම් slt fibre හරි Dialog 4g එකක් ගනින්
     
    damithperera

    Active member
  • Oct 13, 2009
    406
    61
    28
    5905591382.png

    ඔන්න මේ දැන් ගත්තේ ස්පීඩ් එකනම් අඩුයි එත් නියම connection එක මොකද ස්පීඩ් නැ කියල web page load වෙන්න වෙලා යන්නේ නැ. youtube video උනත් අව්ලක් නැතුව වැඩ. අනික ගොඩක් GB ඉවරවෙන්නෙත් හෙමිට. speed ඕනේ එකෙක්ට මේක හරියන් නැ speed ඕනෙනම් slt fibre හරි Dialog 4g එකක් ගනින්

    thanks machan mata vadei vatinne.
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    mamath dialouge walin ain wela bell 4g gathha. awlak ne habai yoye hodeteme slow(wassenpasse) customer care call kerema un tak gaala check kerele baluwa. den normal speed. mamath maaru unee anekeewa ganan hinde
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උඹ ලොකුවට පාවිච්චි කරන්නේ නැත්තම් ලංකාබෙල් හොඳයි. උඹට දවසක් connection නැතුව ඉන්න පුළුවන් නම්, සිග්නල් නැති වෙලා complain කලාට එන්නේ නැතුව ඉන්නවට අවුලක් නැත්තම් බෙල් හොඳයි. 10Mbps කිව්වට 4 තමයි ගොඩක් වෙලාවට එන්නේ. ඊටත් අඩුයි ගොඩක් වෙලාවට. ;)