මචන් දැනට මම 4G internet connection එකක් ගන්න හොයනවා. දැනට ගන්න තියන ලාබම එක Lankabell 4G එක. එත් අවුලකට තියෙන්නේ මුන්ගේ customer service එක අන්තිමයි.
දැනට මම package එකේ විස්තර දැනගන්න ලංකාබෙල් එකට call කරා. Call කරාම කියනවා Agent කෙනෙක් call කරයි කියලා. Call තියා missed call එකක් වත් නැ.
තව branch (මාතර) එකටත් ගියා. උන් customersලා සතේකට ගණන් ගන්නේ නැහැ. උන් උන්ගේ වැඩ.
මුන්ගේ connection එකත් මෙහෙමද බන් ...? පොඩ්ඩක් පාවිච්චි කරන අය විස්තර කියනවද...!