Lanka Bell 4G

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    මචන්ලා Lankabell එකෙන් දෙන 4G connection එක හොඳයිද?
    ඒක use කරන කවුරුහරි ඉන්නවද?

    broadband-banner-3.jpg



    Intro Pack 4Mbps Downspeed 35GB 1,350Rs. per month

    link
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    ow machan
    hodai.
    But uba ganna thanata hodata 4G signal thiyanawanam patta.
    Signal strength adu ekek gaththa me lagadi.
    uta towers 4 n 1 i indicate kare. utath normal download ekak 750kbps wage enawa.
    Signal hodanam supiri.
    unge uplink ekenam podi awulak thiyanawa.
    but complain ekak dammama awith hadanawa
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ow machan
    hodai.
    But uba ganna thanata hodata 4G signal thiyanawanam patta.
    Signal strength adu ekek gaththa me lagadi.
    uta towers 4 n 1 i indicate kare. utath normal download ekak 750kbps wage enawa.
    Signal hodanam supiri.
    unge uplink ekenam podi awulak thiyanawa.
    but complain ekak dammama awith hadanawa
    ade delmar... :D gansiyen awata passe ada thamai ubawa set une machan.
    sirawatama lankabell hodaida machan?
    eke price eka shape.. ekai ganna baluwe
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    ade delmar... :D gansiyen awata passe ada thamai ubawa set une machan.
    sirawatama lankabell hodaida machan?
    eke price eka shape.. ekai ganna baluwe

    ආපහු ගැන්සිය නග්ගලා ගමු මචං
    ඔව් බං
    මමත් පාවිච්චි කරනවා
    අපේ පැත්තටනම් සිග්නල් ෆුල් එන්නේ නෑ
    ඒත් හොද ස්පීඩ් එකක් තියනවා
    උන් සිග්නල් චෙක් එකක් කරන්න එනවා
    ඒක හොදයිනම් පට්ට මචං
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :yes: 4G එක ගනින් මචන්. වයිමැක්ස් නෙවෙයි. :yes: සිග්නල් බලවලා ගනින්. 4Mb/s speed උඹට ඇති වෙයි නෙ?
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be


    ආපහු ගැන්සිය නග්ගලා ගමු මචං
    ඔව් බං
    මමත් පාවිච්චි කරනවා
    අපේ පැත්තටනම් සිග්නල් ෆුල් එන්නේ නෑ
    ඒත් හොද ස්පීඩ් එකක් තියනවා
    උන් සිග්නල් චෙක් එකක් කරන්න එනවා
    ඒක හොදයිනම් පට්ට මචං
    sirawata. gansiya naggala gamu :yes:
    mamath ganna one ban.
    mama danata thiyan inne hutch ekak. samahara welawata signal thiyenawa samahara welawata naha. ehema unama efaaaaaaaa wenawa ban :(
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,654
    20,935
    113
    ungen connection eka illuwama un mulin awith check karanawada machan signal enawada kiyala?
    wena enne naha uba ganna kiyapan customer care kataha karala ethkota thama balla enne signal ok nam ithin ok gannin
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    lankabell 4G namata thamai 4G :p

    ubata signal hodata thiyenawada balapan signal hoda nam / 4Mbps speed eka athi nam awlak na gaththata :)
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    මම 4G එක Use කරනවා 35GB එක අවුලක් නැහැ සමහර දවසට 7PM-9.30PM අතර පොඩ්ඩක් ස්ලෝ වගේ ඒ ඇරෙන්න කිසි අවුලක් නැහැ. උබට බිල ගෙවන්න පුලුවන් නම් සහ 1Mb ස්පීඩ් එක ඇති නම් අන්ලිමිටඩ් එක ගනින්
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    math 25gb pakage eka use karanne. awlak ne hodata weda ban. eth signal hodata tiyenawada balapan nattam nam slow wenawa ban
    elakiri machan. connection denna kalin un enawada signal check karanna?

    :yes: 4G එක ගනින් මචන්. වයිමැක්ස් නෙවෙයි. :yes: සිග්නල් බලවලා ගනින්. 4Mb/s speed උඹට ඇති වෙයි නෙ?
    dan thiyena widihath ekka gaththama 4Mb/s eka ahasata polawa wage ban :(
    me dan thiyena hati
    4144681900.png

    lankabell 4G namata thamai 4G :p

    ubata signal hodata thiyenawada balapan signal hoda nam / 4Mbps speed eka athi nam awlak na gaththata :)
    ane manda machan. uba mokakda use karanne?
    eke speed kiyada machan?
    wimax nam use karnwa machn. awlk na service eknm ela
    ehemanam ela machan. :)
    මම 4G එක Use කරනවා 35GB එක අවුලක් නැහැ සමහර දවසට 7PM-9.30PM අතර පොඩ්ඩක් ස්ලෝ වගේ ඒ ඇරෙන්න කිසි අවුලක් නැහැ. උබට බිල ගෙවන්න පුලුවන් නම් සහ 1Mb ස්පීඩ් එක ඇති නම් අන්ලිමිටඩ් එක ගනින්
    35GB shape machan :rolleyes:
    mata download karanna ona naha. speed thamai one ban
     

    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    Apo kujeethai mcn. gannanam epa. mamat gatta signal drop wenawa hamatissema. speed eka enne 650-750kbps wage kollo. Unge head office eke ekek kiuwa tower eke idan 2km lu hariyata wada karanne. Dialog hodai ban. Ganna noganna eka ube kamattak. bt payment eka refund karanna 3-4 weeks wage yanawa mcn. Matanam epaama una
     

    nupun

    Junior member
  • Oct 17, 2007
    93
    16
    8
    awlak naha mata nam athi signal thiyenawad kiyala balanna
    25 gb 950
    35 gb
    50 gb
    70 gb
    100 gb thiyenwa

    okkoma 4 mbps thama

    I checked their web site. they only mention about the 4GB and unlimited package no information about the above mentioned packages are you sure about them.