:(:(:(
kandahar Well-known member Mar 19, 2011 13,430 17,405 113 Aug 13, 2016 #22 skymicro said: ජරාව කෑම කලාවක් නම් වේරහැර ඉන්නෙ ඒ කලාවෙ පිකාසෝගෙත් ගුරුවරු ටික Click to expand...
chanakamanjula Well-known member Aug 21, 2007 22,201 4,369 113 ඇයි එන්නද Aug 13, 2016 #23 mama machan geniune vidiyata salli nodi license eka gathhe ape dasameta baluwa ban
all_most Member Dec 19, 2011 2,932 128 0 UAE, Ajman Aug 13, 2016 #24 අනේ ඔය පින්වතෙක් හොරට අට ගහන එකක්, ලර්නස්කාරයෙක් පගාව දෙන එකක් හොරෙන් වීඩියෝ කරලා Youtube,FB එකේ දාපන්කෝ... වැඩේ අහවරයි... දැන් ලංකාවේ අසාධාරනේට එරෙහිව කරන්න පුලුවන් හොදම අරගලය Youtube,FB
අනේ ඔය පින්වතෙක් හොරට අට ගහන එකක්, ලර්නස්කාරයෙක් පගාව දෙන එකක් හොරෙන් වීඩියෝ කරලා Youtube,FB එකේ දාපන්කෝ... වැඩේ අහවරයි... දැන් ලංකාවේ අසාධාරනේට එරෙහිව කරන්න පුලුවන් හොදම අරගලය Youtube,FB
lodbrok Well-known member Jul 9, 2016 5,215 7,007 113 🇬🇧 Aug 13, 2016 #25 මම ලයිසන් ගත්තේ ලර්නර්ස් යන්නෙ නැතුව. අපේ පැත්තේ හිටපු එකා මම තනියම ඉල්ලුම් කරේ කියල කිවුවම කතා කරේ හරියට මම මිනියක් මරල ආවා වගේ. මම එතන ඉන්න අනික් හැමෝටම වඩා ඉතාම හොඳට ට්‍රයල් එක කරලා පෙන්නුවට පස්සෙ මේ අවජාතකයා කිවුවා ඕනනම් බයික් වලට හරි කාර් වලට හරි දෙකෙන් එකක් දෙන්නම් දෙකම දෙන්න බෑ ඔයාගේ විනයක් නෑ කියලා. මම පස්සෙ දැනගත්තෙ එහෙම හරි කරලා දීලා තියෙන්නෙ එතන හිටපු අපේ තාත්ත අඳුරන කෙනෙක් මාව අඳුරගෙන ඔන්න ඔය පොඩි එකාට මොනවා හරි කරලා දෙන්න කියලා කිවුවට පස්සෙ. මමත් කිවුවා මට කාර් වලට දෙන්න කියලා. ඊට පස්සෙ මට කාර් වලට විතරක් ලයිසන් එක ආවා. පස්සෙ කාලෙක lලයිසන් එක නැතිවෙලා ඩුප්ලිකේට් එකක් ඇප්ලයි කරා RMV එකටම ගිහිල්ල (අඳුරන කෙනෙක් අල්ලගන කරගත්තෙ). එකේ ඇප්ලිකේෂන් එක පුරවන්න ලයිසන් එකේ නම්බර් එක ඕන උනා (එතකොට වැඩේ ඉක්මන්). අඳුරන කෙනා මට හෙන පොතක් දුන්න පුතා මේක බලලා ඔයාගේ ලයිසන් එකේ විස්තර හොයල ෆෝම් එක පුරවන්න කියලා. බලනකොට එකේ තිබුනා මට බයික් වලටයි කාර් වලටයි දෙකටම ලයිසන් තියනවා කියලා. මමත් ඒකෙ තිබුනවිදිහට දෙකම දාල අලුත් ඩුප්ලිකේට් එක හදාගත්තා. ලංකාවේ එළිපිටම ජරාව කන කිසිම ලැජ්ජාවක් නැති කොටසක් තමයි එග්සැමිනර්ලා. ජරාව කාලා නඩත්තු කරන ඔවුන්ගෙ පවුල් හැඳිගැවිලා යන්න ඕන. මිනිස්සු මොන තරම් අමාරුවෙන්ද ඕවට සල්ලි හොයාගන්නෙ. youtube දාන එකනම් හොඳ අදහසක් හැබැයි උන් කෙලින්ම ජරාව ගන්නෙ නෑ. උන් ගන්නෙ ලර්නර්ස් කාරයා තමයි එකතුකරලා දෙන්නෙ. ඌත් ඒකෙන් ගානක් ගහනවා.
මම ලයිසන් ගත්තේ ලර්නර්ස් යන්නෙ නැතුව. අපේ පැත්තේ හිටපු එකා මම තනියම ඉල්ලුම් කරේ කියල කිවුවම කතා කරේ හරියට මම මිනියක් මරල ආවා වගේ. මම එතන ඉන්න අනික් හැමෝටම වඩා ඉතාම හොඳට ට්‍රයල් එක කරලා පෙන්නුවට පස්සෙ මේ අවජාතකයා කිවුවා ඕනනම් බයික් වලට හරි කාර් වලට හරි දෙකෙන් එකක් දෙන්නම් දෙකම දෙන්න බෑ ඔයාගේ විනයක් නෑ කියලා. මම පස්සෙ දැනගත්තෙ එහෙම හරි කරලා දීලා තියෙන්නෙ එතන හිටපු අපේ තාත්ත අඳුරන කෙනෙක් මාව අඳුරගෙන ඔන්න ඔය පොඩි එකාට මොනවා හරි කරලා දෙන්න කියලා කිවුවට පස්සෙ. මමත් කිවුවා මට කාර් වලට දෙන්න කියලා. ඊට පස්සෙ මට කාර් වලට විතරක් ලයිසන් එක ආවා. පස්සෙ කාලෙක lලයිසන් එක නැතිවෙලා ඩුප්ලිකේට් එකක් ඇප්ලයි කරා RMV එකටම ගිහිල්ල (අඳුරන කෙනෙක් අල්ලගන කරගත්තෙ). එකේ ඇප්ලිකේෂන් එක පුරවන්න ලයිසන් එකේ නම්බර් එක ඕන උනා (එතකොට වැඩේ ඉක්මන්). අඳුරන කෙනා මට හෙන පොතක් දුන්න පුතා මේක බලලා ඔයාගේ ලයිසන් එකේ විස්තර හොයල ෆෝම් එක පුරවන්න කියලා. බලනකොට එකේ තිබුනා මට බයික් වලටයි කාර් වලටයි දෙකටම ලයිසන් තියනවා කියලා. මමත් ඒකෙ තිබුනවිදිහට දෙකම දාල අලුත් ඩුප්ලිකේට් එක හදාගත්තා. ලංකාවේ එළිපිටම ජරාව කන කිසිම ලැජ්ජාවක් නැති කොටසක් තමයි එග්සැමිනර්ලා. ජරාව කාලා නඩත්තු කරන ඔවුන්ගෙ පවුල් හැඳිගැවිලා යන්න ඕන. මිනිස්සු මොන තරම් අමාරුවෙන්ද ඕවට සල්ලි හොයාගන්නෙ. youtube දාන එකනම් හොඳ අදහසක් හැබැයි උන් කෙලින්ම ජරාව ගන්නෙ නෑ. උන් ගන්නෙ ලර්නර්ස් කාරයා තමයි එකතුකරලා දෙන්නෙ. ඌත් ඒකෙන් ගානක් ගහනවා.