LankaBell 4G frequency??

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,468
    3,463
    113
    සිංහලේ
    Matanam avama 6/8mbps. Signal එක කනුවයි:baffled:
    කොලඹ ඉද්දිනම් කනු තුනමතියෙනව. ස්පීඩ් ටිකක් වැඩී ගෙදරටවඩා

    hawasa 6n 7n passeth enawa nam 6-7 awulak na bng
    mata hawasa 6n 7n passe enne 2mbps wage
    eka nisa ain karala damma
    ping eka adu unath speed na bng
    eh athin SLT 4G, Dialog 4G maara speed bng
    un pakages tikak denne na ne hoda :dull:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    කිරුළපන tower එකේ ඉඳන් 600 Meeter වගේ බෝඩිං එකට ඒත් signal නෑ.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    hawasa 6n 7n passeth enawa nam 6-7 awulak na bng
    mata hawasa 6n 7n passe enne 2mbps wage
    eka nisa ain karala damma
    ping eka adu unath speed na bng
    eh athin SLT 4G, Dialog 4G maara speed bng
    un pakages tikak denne na ne hoda :dull:


    ow slt nam shape package, dialognam padui speed thibbata, data kepenawath wedi,

    ape gewak peththatanam speed thiyenava hadapu antenna eka hinda, mehe kavuruth පාවිච්චි කරන්නෙ නෑනෙ, ඒ හින්ද ස්පීඩ් ලොකු වෙනසක් නෑ රෑට් කියල,

    මන් මොරටුවෙදි පාව්ච්චි කරද්දිනම් රැට ටිකක් ස්පීඩ් අඩු වෙනව, එහෙ කට්ටිය වැඩි ඇතිනෙ:yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කිරුළපන tower එකේ ඉඳන් 600 Meeter වගේ බෝඩිං එකට ඒත් signal නෑ.


    හම්මො:lol: ඔය සීන් එක මාත් දැක්ක ඩයලොග් උන්ගෙ fb පෝස්ට් වල කමෙන්ට්ස් වලත්, කොලඹ ඔෆිස් හරියෙම ලගම ටවර් තිබ්බට උන්ගෙත් සිග්නල් නෑ කියල:confused:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ade heta aniwa daapan photo tikakuth ekka,, watinwa...


    ඕකෙ මහ දෙයක් නෑ මචන්, හරි දිගවල් වලට නැමුවනම් ඇති. තහඩුව නැතිවත් සිග්නල් එනව, ටිකක් අඩුයි හැබැයි.

    io1iIhx.jpg


    G5MoJTF.jpg

     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    එතකොට ඇන්ටෙනාව 2275ට හරියන්නද හදන්න ඕන? ඒ කියන්නෙ තව ටිකක් ලොකු කරල ඩිමෙන්ශන්ස්? ෆ්‍රීක්වන්සි එක වැඩි වෙද්දි වේව්ලෙන්ත් එක අඩු හින්ද

    There are Band 40 antennas in ebay
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    If you try to make a BAnd 40 antenna, make sure cable matches frequency and its a low loss one. Make sure cable is shortest possible. thats the reason BAnd 40/41 outdoor units comes like the one given by SLT
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    If you try to make a BAnd 40 antenna, make sure cable matches frequency and its a low loss one. Make sure cable is shortest possible. thats the reason BAnd 40/41 outdoor units comes like the one given by SLT


    මම ටීවි ඇන්ටෙනා කේබල් එක දාල අවුලඅක් නෑ හැබැයි ඒකෙ දිග වැඩි වෙද්දු ස්පීඩ් අඩුයි ටිකක්,
    මට හම්බුනා RG213U 50ohm එකක් දාල තියෙන්නෙ දැන් 5meter:D