Lankawata Police yak oneda???

Police

  • onee

    Votes: 12 40.0%
  • one naa

    Votes: 18 60.0%

  • Total voters
    30

shonax

Member
Oct 7, 2009
824
33
0
Kattiya hithanne lankawata policeyak oneda???? nadda?????

Policeye P.akis la ge keruwawal dakinne tiyeddi oyala me gena mokada kiyanne??

Hit_the_Man.1_bmp-m.jpg

Vote karanne
 
blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මේ ප්‍රශ්නේ අහන්න ඔනේ පොලීසියට ලංකාවක් ඕනද කියලා
    නමුත් මම කථා කරන්නේ පෝලිසියේ සමහරක් බහුතරය ගැන
    මොකද සුලු පිරිසක් තමයි
    අවංක පොලිස් නිළධාරින් ඉන්නේ අනිත් ඔක්කොම හොරැ, මැරයො, දූෂිතයො කප්පම් කාරයෝ
    මුන් කුඩු කාරයාටයි හොරැන්ටයි සැලුට් ගහනවා අසරණයින්ට බලේ පෙන්නනවා
    ගෙදරකට හොරෙක් පැන්නම පැමිණිල්ල දාන කෙනාගෙන් අහනවා
    හොරාව දන්නවද කියලා මුන්ට අමු කැවිලා
    පොලීසියට ගෙනියලා ගහනවා එක්කො පොලිතීන් බැග් එක ඔලුවට දාලා ගැටගහනවා
    නැත්නම් එස්ලෝන් පයිප්පේට වැලි පුරවලා ගහනවා අන්තිමට අයිස් වතුරෙන් නාවනවා
    :frown::frown:
     
    shonax

    Member
    Oct 7, 2009
    824
    33
    0
    lanka wata policeyak one na kiyalai mama nam hithanne. Lanka we policey eka wisurawa herala. Policeye bala thalath ekkama Army ekata denna tiyenne.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මේ ප්‍රශ්නේ අහන්න ඔනේ පොලීසියට ලංකාවක් ඕනද කියලා
    නමුත් මම කථා කරන්නේ පෝලිසියේ සමහරක් බහුතරය ගැන
    මොකද සුලු පිරිසක් තමයි
    අවංක පොලිස් නිළධාරින් ඉන්නේ අනිත් ඔක්කොම හොරැ, මැරයො, දූෂිතයො කප්පම් කාරයෝ
    මුන් කුඩු කාරයාටයි හොරැන්ටයි සැලුට් ගහනවා අසරණයින්ට බලේ පෙන්නනවා
    ගෙදරකට හොරෙක් පැන්නම පැමිණිල්ල දාන කෙනාගෙන් අහනවා
    හොරාව දන්නවද කියලා මුන්ට අමු කැවිලා
    පොලීසියට ගෙනියලා ගහනවා එක්කො පොලිතීන් බැග් එක ඔලුවට දාලා ගැටගහනවා
    නැත්නම් එස්ලෝන් පයිප්පේට වැලි පුරවලා ගහනවා අන්තිමට අයිස් වතුරෙන් නාවනවා
    :frown::frown:

    :yes:
     
    shonax

    Member
    Oct 7, 2009
    824
    33
    0
    Police ya ta mehama minissu maranne tiyena aitiya mokakda!!

    me wage ewa enna enna wedi wenawa witarai. Me Jara police hinda
     
    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    uooo manasika rogiyek.....uooo marapu eka eka petthakin hodai
    uoo pare yana vahanavalata gal gahala.....nikang hithapang ...podi ekekuta vedila a lamaya merunoth ???? driver kenekuta vedila vahanaya palanaya karaganna beriva accident ekak vela 5k vithara merunoth ??? ubala ekata mokadda kiyanne ? eka petthakin vitharak hithala balanna epa.......:no::no::no:
    mang kiyanne eya meruna eka hodai
     
    Hari Uba e manasiak rogiya kiyala hithapan. ahenam e police karayo ubawa maranawa. eka saadaranada???? Mokada kiyanne????
     
    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    MAHA WESA POLICIYAK BAN...
    OYA WAL BALLO NISA TAMAI APITA PARE BAHALA YANNA BARI...
    MUN NAM MAHAMA MAHA JARA YAKKU WAGAYAK...

    MATA PULUWAN NAM POLICE KARAYO 2K 3KATA OYA WIDIHATA GAHANNA MELAHATAT GAHALA...

    OYA POLICIYA NATUWA LANKAWATA FORCES 3 TIBBAMA HODATAMA ATI BAN..
     
    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    uooo manasika rogiyek.....uooo marapu eka eka petthakin hodai
    uoo pare yana vahanavalata gal gahala.....nikang hithapang ...podi ekekuta vedila a lamaya merunoth ???? driver kenekuta vedila vahanaya palanaya karaganna beriva accident ekak vela 5k vithara merunoth ??? ubala ekata mokadda kiyanne ? eka petthakin vitharak hithala balanna epa.......:no::no::no:
    mang kiyanne eya meruna eka hodai

    MACHAN UBAWA MEET WENNA TIBBANAM MATA KIYALA DENNA TIBBA MINIS JEEWITAYAK KOCHCHARA WATINAWADA ME WESA POLICE BALLONTA WADA KIYALA:(:(:(:(